DRUNKEN DOG -මෙවන් පුවත් එජාප බලු කඳවුරෙන්ම පමණි!

පාලිත බල්ලාගෙන් නායක බල්ලා බේරා ගැනීමට මෑතක රනිල් බල්ලාගෙ දත් පහර නොඅඩුව කෑ ජෝන් බල්ලාත්, රංජන් රාමනායකත් ඉදිරිපත් වීම කොතරම් ශ්‍රේෂ්ඨ බලු ගතිද? එජාප බල්ලනී තොපේ බලු දේශපාලනය නින්දිත පුවත් පිරි වැසිකිළි වලකි. ලඟ එන මැතිවරණය පාදඩ බලු ඡන්දදායක අනුගාමිකයන් ලොවට පාන කැඩපතක්ම වේවා!


රනිල්ට පහරදීමේ තැතක්‌ !
අසභ්‍ය වචනයෙන් බැණවදී
තෙවරප්පෙරුමගේ පුතාට නාම යෝජනා
නොදීම නිසා ඔහු රනිල්ට පහරදීමට යද්දී
ජෝන් සහ රන්ජන් රනිල් රැකගනිති

‘තෙවරප්පෙරුම ඒ වන විට හිටියේ හොඳටම බීලා’
– ජෝන් අමරතුංග

අකිත පෙරේරා

සිය පුත්‍රයාට පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා ලබා නොදීම නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (05 දා) එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහරදීමට තැත්කරමින් ඉතා කළහකාරී ලෙස හැසිරී ඇත.තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා එජාප නායකයාට බැණ වදිමින් පහරදීමට සහ අතින් ඇදීමට උත්සාහ කළ අවස්‌ථාවේ ඒ අසල සිටි ජෝන් අමරතුංග, රන්ජන් රාමනායක යන මහත්වරුන් සහ ආරක්‍ෂක නිලධාරීන් මැදිහත්ව රනිල් වික්‍රමසිංහ මහතාට වහාම ආරක්‍ෂාව සපයා තිබේ.

පසුව එජාප නායකයා එම ස්‌ථානයෙන් ඉවත් කර ගනිමින්පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පාලනය කිරීමට ද එහි සිටි පිරිස ක්‍රියා කර ඇති අතර ආරක්‍ෂක නිලධාරීන් මන්ත්‍රීවරයාව බදා ගෙන එතැනින් ඉවත් කර ගෙන ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණ ගැනීමට එජාපය ඊයේ දිනයේදී පාර්ලිමේන්තු කමිටු ශාලාවකට රැස්‌වූ අතර එම රැස්‌වීම අවසන් වීමට ආසන්න වන විට සිය පුත්‍රයාට නාම යෝජනා ලබා නොදීම සම්බන්ධව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා අදහස්‌ දැක්‌වීමට අවශ්‍ය බව පවසා ඇත.

මන්ත්‍රී කණ්‌ඩායම්

රැස්‌වීම් පවත්වන්නේ පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡා කිරීමට මිස නාම යෝජනා සම්බන්ධව කතා කිරීමට නොවේ යෑයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා තිබේ. එහෙත් තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා දිගින් දිගටම කරුණු දක්‌වමිsන් බැණ වදිමින් එජාප නායකයා අසලට ගොස්‌ පහරදීමට තැත් කර ඇත.

මෙවර පළාත් සභා මැතිවරණයේදී තම පුත්‍රයාට නාම යෝජනා ලබා නොදී දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක උදිත ඉලේපෙරුම සහ ජගත් පින්නගොඩ විතාන මහත්වරුන්ට නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා දැඩි ලෙස එජාප නායකත්වයට චෝදනා කර ඇත.

ජගත් පින්නගොඩ මහතාට කළුතර දිස්‌ත්‍රික්‌ සංවිධායක තනතුරක්‌ ලබාදීම සම්බන්ධයෙන් ද හෙතෙම සිය අප්‍රසාදය පළ කර ඇති අතර එජාප නාමයෝජනා මණ්‌ඩලයට ද දැඩි ලෙස දොaෂාරෝපණය කළ බව එජාප මන්ත්‍රීවරයෙක්‌ ‘දිවයින’ට කීය.

නාමයෝජනා සම්බන්ධව පක්‍ෂ නායකත්වය සමඟ මන්ත්‍රීවරයකු ඉතා අශෝභන ලෙස හැසිරුණු තමා දුටු ප්‍රථම අවස්‌ථාව මෙය බවත් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක්‌ යෝජනා කර ඇතැයි ද ඉහත මන්ත්‍රීවරයා පැවැසීය.

 

http://www.divaina.com/2014/02/06/news01.html

 

 


‘තෙවරප්පෙරුම ඒ වන විට හිටියේ
හොඳටම බීලා’

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (5 දා) එජාප මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කළ කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට එජාපය තීරණය කර ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධව විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා ක්‍රියා කරන බවත් ඊට විනය පරීක්‍ෂණ කමිටුවක්‌ පත් කිරීමට පක්‌ෂය ක්‍රියාකරන බව විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ”දිවයින” ට පැවසීය. පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඒ වන විට ”හොඳටම බීලා හිටියේ” යෑයිද ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් කීය.

http://www.divaina.com/2014/02/06/news24.html

UNP DOG BITES – බලු රනිල් බලු ජෝන්ව හපා කෑ වගයි.

මෙතෙක් එජාපයෙන් ආණ්ඩුවට ආ සියළු දෙනා මෙන් තවත් බල්ලෙක් එයට කුරුමානම් අල්ලමින් සිටින්නෙ අනික් උන් මෙන්ම ආදා පටන් එය ඇතුලෙන් කුණු කර ඉහඳ තැබීමටය. ජෝන් අමරතුංග බල්ලාගෙ කුරුමාණම පුවත්පත් වල පල වූයේ මෙසේයි

ජෝන්ගේ සිහිනය සැබෑ වේද?
නැත්නම් සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂකද

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතාට රජයේ උසස්‌ පදවියක්‌ ලැබීමට ඉඩ ඇතැයි දැනගන්නට ලැබෙන අතර තමන් රජයට එක්‌ නොවන බව ජෝන් අමරතුංග මහතා පවසා ඇතැයිද දැනගන්නට ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පසුගිය සතියේ විදේශ සංචාරයක නිරත වූ ජෝන් අමරතුංග මහතා තමන්ට කථානායක ධුරය හෝ නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය ලබාදෙන ලෙසට ඉල්ලීමක්‌ කර තිබිණි.

ඒ අනුව ඉදිරියේදී කථානායක, නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති, බස්‌නාහිර පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂක යන ධුරයන්ගෙන් එකක්‌ ලබාදීමට ඉඩ ඇති බව ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවසීය.

කථානායක හෝ නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරවලින් එකක්‌ ඔහුට ලබාදීමේදී ආණ්‌ඩුව අභ්‍යන්තරයේ අර්බුදයක්‌ නිර්මාණය වීමට ඉඩ තිබෙන බැවින් මෙවර බස්‌නාහිර පළාත් සභා මැතිවරණයේ සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂක ලෙස නම් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.

කෙසේ වෙතත් ආණ්‌ඩුව මෙතෙක්‌ එම මන්ත්‍රීවරයාට ලබාදෙනු ලබන තනතුර සම්බන්ධව ස්‌ථිර ප්‍රකාශයක්‌ නොකොට ඇති බැවින් හෙතෙම ආණ්‌ඩුවට එක්‌වීමට කල්මරමින් සිටින බව ද වාර්තා වේ.

http://www.divaina.com/2014/01/12/news01.html

 

තවත් අපූරු දෙයක් සිදු විය, සිය දිදුලන අනාගතයේ රස විඳීමට පෙරහුරුවක් වශයෙක් හෙළයේ මහරජු සමඟ බෙත්ලෙහෙමට ගොස් පැමිණි ජෝන් බල්ලා, එහි සතුට වමාරනු ලැබීය. කලින් එජාපයෙන් පැන්න සියල්ල අනුව යමින් විලිලැජ්ජා කිසිවක් නැතිව ඉහත ප්‍රවෘතිය බොරු කියමින් ප්‍රකාශ නිකුත් කරන ලදි.

මේ ගමන වසර 40 ක මිත්‍රත්වයේ ප්‍රතිඵලයක්‌
– ජෝන් අමරතුංග

නෝමන් පලිහවඩන

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මගේ හොඳ මිත්‍රයෙක්‌. අපේ හිතවත්කම් පවත්වන්නේ වසර හතළිහක පමණ කාලයක්‌ තිස්‌සේ යෑයි බෙත්ලෙහෙම් සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවට ඊයේ පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේද පැවැසීය. ජනාධිපතිතුමා මට මෙම සංචාරයට පැමිණෙන ලෙස ඇරියුම් කළා. කිතුනුවෙක්‌ වශයෙන් මම මෙම යෝජනාව ඉතා සතුටින් බාර ගත්තා.

බෙත්ලෙහෙම් වැඳ පුදා ගත්තා. විපක්‍ෂය වෙනුවෙන් මා මෙම ගමනට එක්‌වීම ගැන ජනාධිපතිතුමා විශාල වශයෙන් සතුටු වුණා. එය මටත් ආඩම්බරයක්‌.

මම මෙම ගමනට සහභාගි වුණා කියලා රජයට එන ලෙස මට ඇරයුමක්‌ ලැබුණේ නැහැ. මට රජයට එක්‌වෙන්න කිසිම අදහසකුත් නැහැ.

http://www.divaina.com/2014/01/12/news02.html

රනිල් බල්ලාගේ හැටි සිය ඉවෙන් හොඳින් හඳුනන ජෝන් සුනඛයා ලඟ එන අනතුරක් වලක්වාගැනීමේ අදහසින් තවත් කෙප්ප තොගයක් ඇද බෑවේ කිසිදා සිදුනොවූ සිද්ධි දාමයක් මාධ්‍යට නිකුත් කරමිනි. මේ ඒවායි.


ජනපති සමග ගිය සංචාරය ගැන අසා රනිල් සතුටු වුණා

– ජෝන් අමරතුංග

නෝමන් පලිහවඩන

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග තමා ගිය මැදපෙරදිග සංචාරයේ අත්දැකීම් අසා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ සතුටු වූ බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

තම සංචාරය පිළිබඳව මාධ්‍යයෙන් විශාල ප්‍රචාරයක්‌ දීම පිළිබඳව පක්‍ෂ නායකතුමාට දුන් මොහොතේ ඔහු ඊට සිනාසුණු බවද අමරතුංග මහතා කීවේය.

පෙරේදා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයට ගොස්‌ ඒ මහතා මුණගැසුණු බවද විපක්‍ෂය වෙනුවෙන් මෙම සංචාරයට සහභාගි වීම ඉතා වැදගත් බව රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසූ බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

http://www.divaina.com/2014/01/13/news03.html

කෙසේ හෝ විය යුතු පරිදිම වැඩේ ගැස්සී ගියේය. නායක රනිල් බල්ලා තව තවත් කෝප විය. ජෝන් බල්ලාගේ මස් කුට්ටියක් ගැලවීයන සේ දත් පහර දුන්නේ ඌ විඳිමින් සිටි ආගමික සතුට ගැන පවා තඹයක් නොතකමිනි. දැන් ඉතින් ජෝන් බල්ලාට තමාගේ කලින් ප්‍රකාශ ගැන කියන්න ඇත්තේ මොනවාද? ආණ්ඩුවටම පනිනවා හැර වෙන තෝරා ගැනීමක් ඌට ඇතිද? 

 

 


අතිශය වැදගත් කරුණකදී හැර
ජනපති සමඟ විදෙස්‌ සංචාර මින් පසු එජාප මන්ත්‍රීන්ට බැහැ

අජිත් අලහකෝන් – අකිත පෙරේරා

රාජ්‍ය නායකයකුගේ අවමඟුලක්‌, අතිශය වැදගත් ආගමික කටයුත්තක්‌ හැර ජනාධිපතිවරයා සහභාගි වන කිසිදු විදේශ සංචාරයකට සහභාගි නොවීමට එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්‌ඩායම ඊයේ (21 දා) ඒකමතිකව තීරණය කළේය.

එජාප පාර්ලිමේන්තු කණ්‌ඩායම මෙම තීරණයට එළැඹියේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ මැදපෙරදිග හා පලස්‌තීනයේ කළ සංචාරය සම්බන්ධව මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී මතු වූ අදහසක්‌ සැලකිල්ලට ගෙනය.

එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීම ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවක පැවැත්විණි. ජෝන් අමරතුංග මහතා ජනාධිපතිවරයා සමඟ කළ සංචාරය සම්බන්ධව මාධ්‍ය ප්‍රබල ප්‍රතිචාරයක්‌ දැක්‌වූ බව විපක්‍ෂ නායකවරයා රැස්‌වීම ආරම්භයේදීම ප්‍රකාශ කර ඇත.

ෙ-සුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපත සිදුවූයේ යෑයි නූතන සොයාගැනීම් අනුqව සැලකෙන පලස්‌තීනයේ ග්‍රැම්ජට්‌ දේවස්‌ථානය බලා යන ශ්‍රී ලාංකීය නියෝජිත පිරිසට විපක්‍ෂයේ නියෝජිතයකු සහභාගි කරවන ලෙස විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා අවස්‌ථා කීපයකදීම තමන්ට දැනුම් දුන් බව ද විපක්‍ෂ නායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට එජාප මන්ත්‍රීවරයකු සම්බන්ධ වුවත් නැතත් ප්‍රශ්නයක්‌ ඇතිවන බව තමන් පෙර තියා දැනගත් බව ද විපක්‍ෂ නායකවරයා මෙහිදී කීවේය. එජාප මන්ත්‍රීවරයකු මේ සඳහා සහභාගි නොකරවා ආගමික ප්‍රශ්නයක්‌ ඇති කිරීමට තමාට අවශ්‍ය නොවූ බව ද හෙතෙම කීවේය.

ජෝන් අමරතුංග මහතා ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට සහභාගි වීම පිළිබඳ විපක්‍ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී පෙරේරා, රංජන් රාමනායක, පී. හැරිසන් සහ රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු විරෝධය දක්‌වා අදහස්‌ පළ කළහ.

මෙවැනි කරුණු පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයකට එළඹිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්‌ථාවේදී දැනුම් දුන් විට ආගමික කටයුත්තකට හෝ අවමංගල්‍ය කටයුත්තකට හැර ජනාධිපතිවරයා සමඟ කිසිදු සංචාරයකට එක්‌විය යුතු නැති බවට තීරණයකට පැමිණියේය.

කථානායකවරයාගේ භෝජන සංග්‍රහයට, මැති ඇමැති ක්‍රිකට්‌ තරගවලට සහභාගිවීම ද මෙහිදී එජාප මන්ත්‍රීවරුන්ගේ විරෝධයට ලක්‌වූහ.

http://www.divaina.com/2014/01/22/news06.html

 

එජාප බලු රැලෙන් අයාලෙ පනින බල්ලන් ගොරවා ලං කරගැනීමට දරන උත්සාහයන් මේ අතර මෙසේ සිදුවේ


නායකත්වය පිළිගත්තොත් සහන!

අකිත පෙරේරා

හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්‌තිලක සහ මෛත්‍රී ගුණරත්න යන මහත්වරු එක්‌සත් නායකත්ව මණ්‌ඩලය සහ ජාතික නායකත්වය පිළිගන්නා බවට ලිත සහතිකයක්‌ ලබා දෙන්නේ නම් ඔවුන්ට මෙවර මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කිරීමට අවස්‌ථාව ලබාදීම පිළිබඳව සලකා බැලිය හැකි බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවැසීය.

මේ සම්බන්ධව නායකත්ව මණ්‌ඩලය හා එක්‌සත් භික්‌ෂු පෙරමුණ එම මන්ත්‍රීවරු දෙදෙනා සමඟ විශේෂ සාකච්ඡාවක්‌ ලබන සතියේදී පැවැත්වීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් හිටපු මන්ත්‍රීවරු දෙදෙනාට නාමයෝජනා ලබාදීම සම්බන්ධව අවසන් තීරණය ලබන සතියේදී ලබාදිය හැක්‌කේ ඔවුන් ලබාදෙන ලිත පොරොන්දුව සලකා බැලීමෙන් පසුව බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

http://www.divaina.com/2014/01/19/news06.html

 

අහෝ UNP බලු පොරයක රඟ?