DOG FIGHTS – අනුගාමික හිවලුන්ට නායක ගෙරවුම්

අපගේ අවජාතක බලු රැලේ 9 සිට 14 දක්වා කණ්ඩායම එකවර හඳුන්වා දුන් පාහර සුනඛ රැළකි. සිංහල ප්‍රභා , අනාගත ලංකා පොල්පොට් සරත් ෆොන්සේකා  ජන වරම් තුලින් පිළිගැනීමට තරම් සිහිය විකල් ඇතැම් ජනතාව මන්දබුද්ධික වී ඇත. පොල්පොට් සුනඛයා පස්සේ වැටීමට තවත් එජාප සුනඛයන්ට උවමනා නමුත් නායක රනිල් සුනඛයා ඊට ඉඩ නොතබයි. මේ එවන් පුවතකි.  නිමල් ආර්. පීරිස්‌  සුනඛයා නායක සුනඛයාගේ දත් පහරට ලක්වූයේ නොසිතූ ලෙසිනි. 


ෆොන්සේකා ළඟට ගිය නිමල් ආර්. පීරිස්‌ට ‘අලි වාරණයක්‌’

එක්‌සත් ජාතික පක්‍ෂ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් ආර්. පීරිස්‌ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කර බස්‌නාහිර පළාත් සභාවට තේරී පත්වූ නිමල් ආර්. පීරිස්‌ මහතා සරත් ෆොdන්සේකා මහතාගේ ප්‍ර්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සාමාජිකත්වය හා ආසන සංවිධායක ධුරයක්‌ ලබා ගැනීම හේතුකොට ගෙන මෙම අත්හිටුවීම සිදු කර තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂ ව්‍යවස්‌ථාවේ 3.4 (ඌ) වගන්තිය යටතේ මෙම අත්හිටුවීම සිදු කිරීමට තීරණය කළ බවත් ඔහු එක්‌සත් ජාතික පක්‍ෂ ව්‍යවස්‌ථාවේ 3.3(අ), 3.3(ඇ), 3.4 (අ), 3.4 (ආ), සහ 3.4 (ඇ) වගන්ති උල්ලංඝනය කර ඇති බව පැහැදිලිව පෙනී යන බ වත් එජාපය සඳහන් කරයි.

එක්‌සත් නායකත්ව මණ්‌ඩලයේ නිර්දේශය මත එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අත්හිටුවීම සිදුකර ඇත.

http://www.divaina.com/2013/12/21/news15.html

එම බලු රැලේම අති භක්තිමත් එජාප දූෂිත බල්ලෙකි රවී කරුණානායක. වියලි ගොම තලියක් මෙන් මුහුණකට හිමිකම් කියන මේ බල්ලා එජාපයේම තවත් බල්ලෙක් වන සජිත් ප්‍රේමදාසට එරෙහිව මාධ්‍ය තර්ජනයක් කලේ මෙලෙසය.

 


සජිත් දකුණේ මහ ඇමැති තරගයට එනවානම් මමත් බස්‌නාහිර පළාතට තරග කරනවා
– රවි කරුණානායක (එජාප)

අකිත පෙරේරා

සජිත් ප්‍රේමදාස මහතා දකුණු පළාත් සභාවේ මහ ඇමැති අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නේ නම් තමන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වී බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට තරග කිරීමට සූදානම් යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ (19 වැනිදා) පැවසීය.

එජාපය කෙරෙහි නැතිව තිබූ විශ්වාසය ජනතාවට නැවතත් ඇතිවෙමින් තිබෙන බවත් වෙනස්‌ ආකාරයට සිතන වෙනස්‌ මත දැරූ සජිත් ප්‍රේමදාස මහතාට තමන් කියා සිටින්නේ ඉදිරියේ පැවැත්වීමට නියමිත දකුණු හා බස්‌නාහිර පළාත් සභා මැතිවරණයේදී එකට අත්වැල් බැඳගෙන වැඩ කරමු කියා යෑයි ද හෙතෙම කීය.

එවැනි කැපකිරීමක්‌ කිරීම මගින් යම් වෙනසක්‌ කිරීමට හැකිවනු ඇතැයි තමා සිතන බවත් ජාත්‍යන්තර සහයෝගයත් ලබාගෙන කිසිවකුට දණ නොනමන යුගයක්‌ ඇති කිරීමට හැකි බවත් හෙතෙම කියා සිටියේය.

සිරිකොතදී ඊයේ (19 වැනිදා) පැවති එජාප මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

http://www.divaina.com/2013/12/20/news26.html

වැඩි කලක් ගියේ නැත. නිදා සිටි නායක බල්ලාගේ අවධානයට මේ පුවත ලක් විය. භක්තිමත් රවී බල්ලා සපා කෑමට රනිල් බල්ලා පැන්නේ මාරාවේශයෙනි. අහෝ බලු පොරයක රඟ.


මාධ්‍යයට අදහස්‌ කීවැයි රනිල්ගෙන් දැඩි අවවාද !

පියසේන දිසානායක

බස්‌නාහිර පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති අපේක්‍ෂක ධුරයට ඉදිරිපත් වීම සම්බන්ධව මාධ්‍යයට අදහස්‌a ප්‍රකාශ කළ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නායකත්ව මණ්‌ඩලය දැඩි ලෙස අවවාද කර ඇත.

මහ ඇමැති ධුර අපේක්‍ෂකයා කවුද යන්න පිළිබඳව පක්‍ෂය මෙතෙක්‌ තීන්දුවක්‌ ගෙන නොමැති අවස්‌ථාවක එම ධුරය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන්නේ කුමන පදනමේ සිට දැයි ප්‍රශ්න කරමින් මෙලෙස අවවාද කර තිබේ.

දකුණ සහ බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කරන මහ ඇමැති සහ මන්ත්‍රී ධුර අපේක්‍ෂකයන් කව්දැයි යන්න “දිවයින” පත්‍රය කළ විමසුමකදී එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ කියා සිටියේ ඒ පිළිබඳව නාමයෝජනා භාරදෙන සතියේ නිල ප්‍රකාශයක්‌ කරන බවයි.

http://www.divaina.com/2013/12/26/news42.html

Advertisements

UNP හා කතෝලික කල්ලතෝනින්ගේ බෞද්ධ හොඳ හිත මංකොල්ලයේ අලුත්ම උපක්‍රමය

බෞද්ධ විරෝධී ලක් දේශපාලනයේ පෙර ගමන්කරුවා එක්සත් ජාතික පක්ෂයයි. ඊලාම් යුද්ධයේදී කොටින් වෙනුවෙන් දර දිය ඇද රටේ බහුතරයගෙන් අසූචි පාර කන තරමට පිළිකුල ලබාගත් මේ පක්ෂයේ අදෘශ්‍යමාන සිවුරු කල්ලියක්ද සිටී. පාප ධර්මයෙන් රටත් සාසනයත් වැනසීමට පක්ෂයට අනුසාසනා කරන මේ රූකඩ කල්ලියේ නායකයා මාදුළුවාවේ සෝභිත නම් පාහර චීවරදාරියාය.

සරත් ෆොන්සේකා නම් සිංහල ප්‍රභාකරන්ගේ අනුසාසක වන්නේද මොහුමය. එජාපයට ඇති ජනතා අප්‍රසාදය තේරුම්ගත් මේ චීවරදාරියා දේශප්‍රේමී සටන් පාඨයක් ලඟකදී දේශප්‍රේමීන් වෙතින් සොරා ගන්නා ලදී. කුමණ්ත්‍රණය ඉතා පැහැදිළිය, එජාප ජනතා අප්‍රසාදය කෘතිමව ආපසු හැරවීමයි. බහුතරයකට හිතා ගැනීමටත් බැරි සූදු අන්තුවන්ගේ කල්ලිය කැසිනෝ විරෝධයක් මවා පාන්නේ මේ නිසාය. තමාට කිසිසේත් නැති ජාති/දේශ ප්‍රේමය බොරුවට මවා පා බෞද්ධයාගේ අවධානය ආකර්ෂණය ලබා ගැනීම එකම අරමුණ බව පෙනී යයි.

කැසිනෝ විරෝධය ඉතාම හොඳය, නමුත් විරෝධතා කරුවන් ඉතාම කළුය. වේලුපිල්ලේ ප්‍රභාකරන් සිංහලයා වෙනුවෙන් කථා කලත් සිහි බුද්ධිය ඇති අයෙක් එම ම්ලේච්ඡයාට නොරැවටෙන්නා සේම. බෞද්ධ විරෝධීන් පිරිසක් දේශප්‍රේමය මවා පෑවාට ඒවාට රැවටෙන මෝඩයන් රටේ නැති බව චීවරධාරියා හා කල්ලතෝනි ඊලාම් ගැති කතෝලිකයනුත්  තේරුම් ගන්නේ නම් ඉතා අගේ බව අපගේ අදහසයි.

බලන්න රඟපෑමේ විස්තර


කටානේ කැසිනෝ මධ්‍යස්‌ථානයට කිතුනු ජනතාවගේ දැඩි විරෝධය – රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා
රටේ අභිමානය විනාශ කිරීමට කැසිනෝ ව්‍යාපාරිකයන්ට ඉඩදිය නොහැකියි – පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි
ධම්මික සල්වතුර
මේ රට ත්‍රස්‌තවාදයෙන් බේරාගෙන ලබාගත් කීර්තියත්, ශ්‍රී ලංකාවේ අභිමානයත්, කැසිනෝ නිසා විනාශ වීමට ඉඩ දෙන්න එපා යෑයි කියා තමා ජනාධිපතිතුමන් ගෙන් ඉල්ලා සිටිනවා යෑයි කෝට්‌ටේ නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය මගින් ලබන 05 වැනි දින ජාතික පුස්‌තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිත ජනහමුව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්‌ථාවකට සහභාගි වෙමිනි.
එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ සෝභිත හිමියෝ මෙසේද කීය.
අපේ රට ආසියාවේ කැසිනෝ මධ්‍යස්‌ථානය කරගෙන අසල්වැසි රටවල ධනපතියන්ගේ මෙන්ම අපේ රටේ මිනිස්‌සුන්ගේ සල්ලි ගසා කන්න කොටසක්‌ මාන බලනවා. කැසිනෝ ව්‍යාපාරිකයන්ට අපේ රටේ ගෞරවය, කීර්තිය, අභිමානය විනාශ කිරීමට ඉඩදිය නොහැකියි.
අද හෙට අනිද්දාම මෙහි ආදායම් ලැබෙනව නම් කමක්‌ නෑ. ඒත් අවුරුදු 12 කින් පසුවයි කැසිනෝවලින් බදු අය කිරීමට බලාපොරොත්තු වෙන්නෙ. ඒත් දැනටමත් දුප්පතුන්ගෙ පරිප්පු හොද්දටයි හාල් මැස්‌සො ටිකටයි බදු අය කරනවා.
සංචාරක ක්‌ෂේත්‍රය වර්ධනය කිරීමේ මුවාවෙන් කැසිනෝ ව්‍යාප්ත කිරීමට සැරසෙනවා. මාලදිවයිනේ කැසිනෝ නැති වුණත් සංචාරක ව්‍යාපාරය අතින් විශාල දියුණුවක්‌ ලබා තිබෙනවා.
1956 දී අශ්ව රේස්‌ මුළු රටම වෙලාගෙන ගම්වල මිනිස්‌සු විනාශයට පත්කළා. බණ්‌ඩාරනායක මැතිතුමා රේස්‌කෝස්‌ එක වහල දැම්මා. එහෙම රේස්‌කෝස්‌ වහල දාපු පක්‍ෂයක්‌ නියෝජනය කරන රජයකින් කැසිනෝ ස්‌ථාපිත කිරීමට යැම ජනතාව බලාපොරොත්තු නොවන දෙයක්‌. බෞද්ධ ප්‍රතිපත්ති රකින රටක්‌ හැටියට අපි රජයට බල කරනවා ලංකාව තුළ කැසිනෝ ස්‌ථාපිත කිරීමට ඉඩදෙන්න එපා කියලා.
සියලු පක්‍ෂ, සියලු ආගම්, වෘත්තීය සමිති ඇතුළු නීතිය රකින පොලිසිය, නීතිඥයන් ඇතුළු සමාජය නියෝජනය කරන හැම නායකයන්ටම කැසිනෝ ස්‌ථාපිත කිරීම නීතිගත කිරීම වැළැක්‌වීම සඳහා ලබන 05 වැනිදා සවස 03 ට පුස්‌තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා පැමිණෙන්න කියලා අප ඉල්ලා සිටිනවා.
මෙහිදී අදහස්‌ දැක්‌වූ කතෝලික සභාවේ රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා – කටාන ප්‍රදේශයේ කැසිනෝ මධ්‍යස්‌ථානයක්‌ ස්‌ථාපිත කිරීමට යැම ගැන කිතුනු ජනතාවගේ දැඩි විරෝධය පළ කරනවා. කිතුනුවන් හැටියට අප එක හෙළාම කැසිනෝවලට විරුද්ධයි.
කැසිනෝ නීත්‍යනුකූල කිරීමෙන් ව්‍යාප්ත කිරීමෙන් රටේ ජනතාවගේ මුදල් කොල්ලකෑමත්, සොරා ගැනීමත් සිදු වෙනවා. එසේ උපයන මුදල් සංවර්ධනයට යොමු කිරීම තුළින් රටටත් ජනතාවටත් යහපතක්‌ සිදු වන්නේ නෑ.
කැසිනෝ ව්‍යාපාරය නුසුදුසු ව්‍යාපාරයක්‌. කැසිනෝ පනත ඉවත් කරගන්නා ලෙස අප කියනවා.

http://www.divaina.com/2013/12/04/news24.html