D.M. the DOG – බල්ලෙක් අගමැති වූ කල, රටට ජාතියට යන කල

t_1

අග්‍රාමාත්‍ය ලේකම්:
කැණහිල් සුනඛ සිසිර අමරසේකර

මෙන්න අපේ 31 වන අවජාතක කැණහිල් බල්ලා. දී.මූ. ගේ කටු ලොවමින් සිසිර අමරසේකර එම තත්වය රැක ගැනීමට කල බලු කම් පහත “දිවයින” ලිපියෙන් කියවන්න

 


කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළි කරන්න
– ඕමල්පේ සෝභිත හිමිගෙන් අගමැති ලේකම්ට ලිපියක්‌

අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතාවේ යෙදවූ අගමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා නීතිය හමුවට පමුණුවා කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළි කරන්න යෑයි ජාතික හෙළ උරුම නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි අගමැති ලේකම්වරයා වෙත ලිපියක්‌ යවමින් කියා සිටී.

අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර මහතා වෙත ඕමල්පේ සෝභිත හිමි යෑවූ එම ලිපියේ මෙසේද සඳහන් වේ.

2013 අගෝස්‌තු මස 30 වැනිදා අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් හා පොලිස්‌ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. එම කුඩු තොගය බහා තිබූ කන්ටේනරය නැව්ගත කර තිබුණේ පකිස්‌තානයෙනි. එම කන්ටේනරයේ ග්‍රීස්‌, ගොඩනැඟිලි ද්‍රව්‍ය හා ප්ලාස්‌ටික්‌ අන්තර්ගත බව සඳහන් කර තිබුණි. දෙමසකට ආසන්න කාලයක්‌ වරායේ තිබූ කන්ටේනරය සම්බන්ධයෙන් අගෝස්‌තු 25 වැනිදා ලැබුණේ යෑයි කියන ලිපිය මහත් ආන්දොaලනයකට තුඩු දුන්නේ එම ලිපිය අගමැති දි.මු. ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු විසින් එවන ලද ලිපියක්‌ හේතුවෙනි. මාළිගාවත්තේ සමාගමක්‌ විසින් ගෙන්වනු ලැබූ එම කන්ටේනරය ප්‍රමාද ගාස්‌තුවලින් හා වරාය ගාස්‌තුවලින් නිදහස්‌ කර මුදා හැරීමට පියවර ගන්නේ නම් අගමැතිවරයා වෙනුවෙන් ස්‌තුතිවන්ත වන බව එම ලිපියේ ඉතා පැහැදිළිව සඳහන් කර ඇත. අගෝස්‌තු 30 වැනිදා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හා රේගු අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් ඉදිරියේ කන්ටේනරය විවෘත කරන ලදී. එහිදී දකුණු ආසියාවේ එක්‌වරක දී හමු වූ වැඩිම හෙරොයින් කුඩු තොගය වූ කිලෝ ග්‍රෑම් 261 යි ග්‍රෑම් 291 ක්‌ වූ හෙරොයින් ග්‍රීස්‌ ටින් තුළ බහා තිබියදී සොයා ගැනීමට හැකිවිය. මෙම කුඩු කන්ටේනරයේ සැබෑ හිමිකරුවා කවුද?

අගමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට සම්බන්ධ සම්බන්ධීකරණ ලේකම්වරයා හා මේ කුඩු කන්ටේනරය අතර ඇති සම්බන්ධය කුමක්‌ද? මෙම කුඩු කන්ටේනරය ප්‍රමාද ගාස්‌තුවලින් හා වරාය ගාස්‌තුවලින් නිදහස්‌ කර ගැනීමට අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතයේ යෙදෙව්වේ නම් එම කාර්ය මණ්‌ඩලය භාරව සිටින අගමැති ලේකම්වරයාගේ වගකීම කුමක්‌ද? ගංගොඩවිල සෝම හිමියන්ගේ 10 වන ගුණසමරු දේශනයේදී මා කළ කතාවෙන් විමසා සිටියේ එම සිද්ධියට සම්බන්ධ අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්‌ඩලයේ ලේකම්වරයා කවුද යන්නයි. අග්‍රාමාත්‍යතුමා බුද්ධ ශාසන ඇමැතිවරයා ද වෙයි. එහිද එතුමාගේ කාර්ය මණ්‌ඩලයක්‌ ඇත. අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ යටතේ මෙම ලිපිය යොමුකළ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා හෝ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා කවුරුන්ද යන්න රටට හෙළිකිරීම තම සේවාදායකයාගේ කාර්ය මණ්‌ඩලයේ වගකීම උසුලන අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ වගකීමකි. තවද අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර මහතා කළ යුතුව ඇත්තේ තම නිර්දොaෂීභාවය ඔප්පු කිරීමට වෙර දරමින් තම ගෞරවය ආරක්‍ෂා කර ගැනීමට මේ පිළිබඳව විමසා සිටි මා හට අමූලික මුසාවාද දේශනා කරන්නේ යෑයි පවසමින් කළකිරීමෙන් මේ පිළිබඳව මාධ්‍ය වෙත ලිපි යෑවීම හා මා වෙත ලිපි යොමු කිරීමට ප්‍රථම කළ යුතුව තිබුණේ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා රටට හෙළිකර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර එම කුඩු කන්ටේනරය සම්බන්ධ පරීක්‍ෂණ ඉදිරියට කරගෙන යැමට සහායවීමය. එමෙන්ම අගමැතිවරයාට එල්ල වන මේ මහා අපකීර්තියෙන් හා උපහාසයෙන් එතුමන් ගලවා ගැනීමය. එහෙත් අනාවරණය වී ඇති පරිදි ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්‌ පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. ඩී. දිසානායක මහතා විසින් 2013/12/06 වන දින බුද්ධ ශාසන ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයේ සිටි කීර්ති ශ්‍රී වීරසිංහ නමැත්තාගේ සේවය අත්හිටුවා ඇත. මේ පුද්ගලයා අග්‍රාමාත්‍ය කාර්ය මණ්‌ඩලයට අයිති පුද්ගලයෙක්‌ ද? නැතහොත් බුද්ධ ශාසන ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට අයිති පුද්ගලයෙක්‌ද යන්න සොයා බලා විමර්ශනය කිරීම අපට අයිති කාර්යයක්‌ නොව, එය අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඔබතුමාට අයිති වගකීමක්‌ හා කාර්යයක්‌ බව අපගේ විශ්වාසයයි. තමන්ගේ පෞද්ගලික නිර්දොaශීභාවය ඔප්පු කිරීමට වෙර දරනවා වෙනුවට කළ යුතුව ඇත්තේ මේසා විශාල කුඩු තොගයක්‌ නිදහස්‌ කර ගැනීමට අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතාවේ යෙදවූ අගමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයට සම්බන්ධ පුද්ගලයා පිළිබඳව රටට හෙළිදරව් කර ඔහු නීතිය හමුවට පැමිණවීමය. එම කාර්යය කිරීමට කඩිනම් නොවූ අමරසේකර ලේකම්තුමා මා හට පිළිතුරු දීමට කඩිනම් වීම ගැන අප පුදුම නොවන්නේ මෙම කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළිවේයෑයි ඇති බිය නිසා ද විය හැක. මා විසින් අසන කිසිදු ප්‍රශ්නයකට මෙතෙක්‌ වගකිව යුත්තන්ගෙන් ලැබුණු පැහැදිළි පිළිතුරක්‌ නැත

http://www.divaina.com/2013/12/13/news11.html

 


හෙරොයින් කන්ටේනරය ගැන පුළුල් පරීක්‍ෂණයක්‌ ඕනෑ
– ඕමල්පේ හිමි පොලිස්‌පතිගෙන් ඉල්ලයි

මදුර රන්වල

පකිස්‌තානයේ කරච්චි නුවර සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ හෙරොයින් මත්කුඩු කන්ටේනරය සම්බන්ධව පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ජාතික හෙළ උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් ලිත ඉල්ලීමක්‌ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම හෙරොයින් සහිත කන්ටේනරය ඉකුත් ජුනි මස 06 වැනිදා කොළඹ වරායට ගොඩබා ඇති අතර මීට මාස තුනකට පෙර එය විවෘත කරන ලදී.

මෙම පරීක්‍ෂණය ජාතික වැදගත්කමක්‌ සේ සලකන ලෙසත් ශ්‍රී ලංකාවට මෙලෙස මත්ද්‍රව්‍ය පැමිණීම බරපතළ කරුණක්‌ බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්‌පතිවරයාට යවන ලද ලිපියේ සඳහන් කර ඇතැයි ද මෙම කන්ටේනරය නිදහස්‌ කර ගැනීම සඳහා අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ ගම්පොළ නාගරික මන්ත්‍රීවරයකු ගනු ලැබූ උත්සාහය සම්බන්ධව පරීක්‍ෂණ පවත්වා ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද එම ලිපිය මගින් පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස්‌පතිවරයා මේ වන විට විදේශගතව ඇතැයි ද ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු මේ සම්බන්ධව පියවර ගනු ලබන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මෙම සිද්ධියට සම්බන්ධ අගමැති සම්බනධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ මහතා විද්යුත් මාධ්‍යයක්‌ වෙත පවසා තිබුණේ ගම්පොල නාගරික මන්ත්‍රීවරයකු වන තරංග විට්‌ටච්චි මහතා කළ ඉල්ලීමක්‌ අනුව මෙම කන්ටේනරයට අදාළ කොළඹ වරායේ ගුදම් ගාස්‌තු අඩු කර ගැනීම සඳහා වරාය අධිකාරිය වෙත තමා ලිපියක්‌ යෑවූ බවය. නමුත් එහි හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බව තමා නොදන්නා බවත් තරංග විට්‌ටච්චි මන්ත්‍රීවරයාට සිය දේශපාලන කටයුතු සඳහා උදව් කරන ව්‍යාපාරිකයකු විසින් ආනයනය කරන ලද නාන කාමර උපාංග සහිත කන්ටේනරයක්‌ යෑයි සිතා අදාළ ලිපිය නිකුත් කළ බවය.

http://www.divaina.com/2013/12/14/news24.html

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හා උතුම් නායකයන් හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!

.

Advertisements

දී. මූ. පාහරයා කුඩු තම්බි වෙනුවෙන් නිලය භාවිතා කෙරුවා!

මූණ මන්න පාර වලින් සරසාගත්, කොළඹ මුඩුක්කු රස්තියාදුකාරයෙක් වූ දී. මූ. අද මේ දහම් දිවයිනේ අගමැති වී සිටී. බුදු දහමේ පරම සතුරෙක් වූ මේ කැණහිලා බුද්ධ ශාසන අමාඅත්‍යංශය ආගමික කටයුතු අමාත්‍යංශය නමින් බෞතීස්ම කලේ තම්බි ගැරඬින් පවා රෙද්ද අස්සේ දමා ගනිමිනි. අද වන විට එම අමාත්‍යංශය බෞද්ධයන්ට, රටට, ජාතියට කරන හානි මේ පුවත මොනවට පෙන්වා දෙයි.


බොදුබල සේනාව බුද්ධශාසන අමාත්‍යාංශයට
ලසිත දුමින්ද

බොදු බල සේනා සංවිධානය ඊයේ (31 වැනිදා) බුද්ධ ශාසන අමාත්‍යාංශය වටලනවා යෑයි කළ ප්‍රකාශය නිසා පොලිස්‌ කැරලි මර්දන ඒකකය ඇතුළු පොලිස්‌ නිලධාරීන් විශාල පිරිසක්‌ එම අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ ආරක්‍ෂක රැකවල් යොදා සිටි අයුරු සහ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු මහා සංඝයා වහන්සේලා බුද්ධ ශාසන අමාත්‍යාංශයට වැඩම කළ අයුරු ඡායාරූපවල දැක්‌වේ. පිංතූර – නිමල් දයාරත්න
බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට ඊයේ (31 වැනිදා) පෙරවරුවේ වැඩම කළ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ආටානාටිය සූත්‍රය දේශනා කළහ.
සුමේධ හා සිරිවර්ධන යන මිත්‍යාදෘෂ්ටිකයන් පිsළිබඳවත් බෞද්ධයන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳවත් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කළ බොදුබල සේනා සංවිධානය ඒ සම්බන්ධයෙන් පියවරක්‌ නොගන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන බවද පැවසූහ.
බුදුදහම ආරක්‍ෂා කිරීම ව්‍යවස්‌ථාවෙන්ම තහවුරු වී තිබියදීත් ඒවා ගැන ක්‍රියාකරන්නේ නැති බවද ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පෙන්වා දුන්හ.
බුදුදහම ආරක්‍ෂා කිරීමේ වගකීම තිබෙන මුදුන්මල්කඩ මෙම අමාත්‍යාංශය වන බවද දිගින් දිගටම ඇති වන බෞද්ධයන්ගේ ප්‍රශ්නවලට වගකිව යුතු නිලධාරීන් විසඳුමක්‌ කඩිනමින් විසඳුමක්‌ ලබාදිය යුතු බවද උන්වහන්සේ කීහ.
මිත්‍යාදෘෂ්ටික මතවාදීන් සම්බන්ධයෙන් කඩිනමින් පියවරක්‌ ගන්නා බව අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද බොදුබල සේනා සංවිධානය වැඩම කළ පසුව මාධ්‍ය වෙත අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ පැවසූහ.
මීට මාසයකට පෙර පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ පළුදෙණිය රූස්‌සමලේ ඓතිහාසික ස්‌ථානයේ බරපතල ලෙස පුරාවිද්‍යා වටිනාකමක්‌ ඇති සංරෙක්‍ෂිත භූමිය ගල් කොරියකට බදු දීලා තිබෙනවා. මේවා මේ රටේ උරුමය. ඒවා නිර්මාණය කළේ වෙන කවුරුත් නොවේ, මුතුන් මිත්තන්. මේ ස්‌ථානය වටිනාකමක්‌ නැහැ කියලා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා කිව්වා.
2004 පළුදෙණිය මූලික ගවේෂනයක්‌ කළා. එවක නිලධාරීන් කණ්‌ඩායමක්‌ මේ බිම පිළිඳව ගවේශනය කළා. ස්‌මාරක 8 ක්‌ සොයා ගත්තා. ඒවා පින්තුර සහිතව තිබෙනවා. නිගමනයක්‌ ද කළා. එදා කිව්වා පුරාවිද්‍යා පුදබිමට කළ හානියට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි කියලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම අද ඉන්න අධ්‍යක්‍ෂකම තමයි එදා එහෙම කිව්වෙ. සුගලා දේවියගේ නමත් ඈදාගෙන මේ සංහාරය කළේ. දැන් නිලධාරිනියක්‌ පත් කළා නැවත වතාවක්‌ මේ ගැන සොයන්න. නමුත් අවාසනාවකට මේ පුරාවිද්‍යා ජනරාල්වරයා සියලුම කටයුතු පසෙකින් තබා රාජ්‍ය පරිපාලනයේ සැරිසනවා ඇයව මේ ස්‌ථානයෙන් නෙරපන්න. අද ආචාර්ය නිමල් පෙරේරා මහතා පුරාවිද්‍යාව පිළිබඳ දැනුමක්‌ තිබෙන ලෝකයේම 6 වැනිය. ඔහු පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක්‌ තිබෙන ආචාර්යවරයෙක්‌. මේ දෙපාර්තමේන්තුවේ ඉන්න හෙංචයියලා ඔක්‌කොම එකතු වෙලා ඔහුට එපා කරවලා විශ්‍රාම ගැන්වූවා. අඩුම තරමේ මේ ගැන සොයන්න පත් කළ නිලධාරිනියවත් මේ පරීක්‍ෂණය විධිමත්ව කළ යුතුයි. රටට ආදරය කරන සිංහල බෞද්ධයන් මේ දෙපාර්තමේන්තුවෙත් ඉන්නවා. කැණීම් කරමින් ලබා ගන්නා පුරාවස්‌තු නිකන් මකුළු දැල් කකා ඔහේ තැන් තැන්වල. එදා පුරාවස්‌තු වැඩම කරවලයි තැන්පත් කළේ. ශ්‍රාද්ධාවන්ත නිලධාරීන් පැමිණ මේ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව ගොඩගත යුතුයි.
අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟුල් මඩුවක්‌ වෙලා. ශාසනයේ නාමයෙන් සිදුවන අසාධාරණයන්ට ඓතිහාසික උරුමය ආරක්‍ෂා කිරීමට බාධක තර්ජන මැද පෙනී සිටිනවා. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් තනතර=ට වග කියන්නේ නැහැ. කුණු කොල්ලයට ගල් කොරි දීම ද මේ දෙපාර්තමේන්තුවේ වගකීම? අධ්‍යක්‍ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හෙළාදකිනවා. මේ ආයතනයට අංශ ගණනාවක්‌ තිබෙනවා. මෙතෙක්‌ එම අංශවලට අංශාධිපතිවරයෙක්‌ පත් කරලා නැහැ. එදා සෙනරත් දිසානායකට අපේ ගෞරවයක්‌ තිබුණා. මේ වන දේවල්වලින් එය නැති වෙලා. පුරාවස්‌තු වගේම මේ දෙපාර්තමේන්තුව ආරක්‍ෂා නොකළහොත් කවදාහරි නශ්ඨාශ වෙලා යයි.

http://www.divaina.com/2013/11/01/news03.html

රටට වින කැටීම මේ නිර්ලජ්ජී පාපතරයා එයින් අවසන් කලේ නැත. අම්බුළුවාව කන්ද මංකොල්ල කෑම ජනතා විරෝධයෙන් වැලකුනු කල එහි සර්වාගම් පඩංගුවක් අටවාගත් මේ කට ඇද වලත්තයා 2600 සම්බුද්ධ ජයන්තියට ඉහඳ තැබීමට දැඩි වෙහෙසක් ගත්තේ එය සර්වාගම් පඩංගුවට වෙළඳ ප්‍රචාරයක් දී ගැනීමට භාවිතා කිරීමට උත්සාහ කිරීමෙනි.සාසන මාමක ජාතික සංවිධාන වල තර්ජන හමුවේ කුණු පිඹුරුපත හකුලා ගැනීමට කැණහිලාට සිදුවිය.

අම්බුළුවාව පඩංගු අට්ටාලය අසරණ ජීවිත කීපයක් බිලි ගත්තේ ආරක්ෂක වැට පවා නොමැතිව මුදල් ගැරීමට යෙදවීම හේතුවෙනි. පාහර දී.මූ. ට කිසි බාදාවක් ආවේ නැත. නිලය පිහිට වූවා වන්නට ඇත. කවදත් තම්බි ගැරඬින් වෙනුවෙන්ම සිය තිදොර යොදනවන මේ පාහරයා ලක් ඉතිහාසයේ දැවැන්තම අපරාධයක් වන කුඩු කන්ටේනර් ගෙන්වූ හම්බයා වෙනුවෙන් සිය නිල බලය යෙදවූයේ රෙදි ඇඳගෙනදැයි අපට විශ්වාස නැත. දී.මූ. තෝඅ භංග වේවා!…පරම්පරා ගණනින් වැනසී පව් පලදේවා.


කුඩු කන්ටේනරය පිළිබඳව අගමැති කාර්යාලයෙන් රේගුවට ලිපියක්‌!
ප්‍රභාත් විතාන
පසුගිය අගෝස්‌තු 30 වැනිදා ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම කුඩු තොගය සහිත කන්ටේනරය සඳහා ගෙවිය යුතු ගුදම් ගාස්‌තු හා ප්‍රමාද ගාස්‌තු වෙනුවෙන් සහනයක්‌ දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශීර්ෂය සහිත (ලෙටර්හෙඩ්) ලිපියක්‌ මගින් අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉල්ලීමක්‌ කර තිබේ.
මෙම කන්ටේනරය මෙරටට ආනයනය කළ පුද්ගලයාගේ පළමු ආනයන භාණ්‌ඩ සහිත කන්ටේනරය මෙය බවත්, ඔහු ඉතා දුප්පත් පුද්ගලයකු බැවින් මේ කන්ටේනරය සඳහා දිය හැකි උපරිම සහන ලබාදෙන ලෙසත් අදාළ සම්බන්ධීකරණ නිලධාරියා එම ලිපිය මගින් වරාය අධිකාරියෙන් ඉල්ලා ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය ජුලි මස 03 වැනිදා රේගුව මගින් මෙම කන්ටේනරය ගැන සැක සිතී ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා මෙම කන්ටේනරය වරායෙන් නිදහස්‌ කිරීම නතර කර තිබූ බැවින් එම කාලය සඳහා අය කරන අධික ගුදම් ගාස්‌තු හා ප්‍රමාද ගාස්‌තු වෙනුවෙන් සහනයක්‌ ලබාදෙන ලෙස අදාළ සම්බන්ධීකරණ නිලධාරියා එම ලිපිය මගින් වරාය අධිකාරියෙන් ඉල්ලා ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
නාන කාමර උපකරණ, ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය හා ගී්‍රස්‌ ටින් මෙම කන්ටේනරයේ ඇති බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර තිබූ අතර, පසුගිය අගෝස්‌තු මස 30 වැනිදා රේගුව මගින් මෙම කන්ටේනරය විවෘත කිරීමෙන් පසු එම භාණ්‌ඩවලට අමතරව ගී්‍රස්‌ ටින් වල අසුරා තිබූ රුපියල් කෝටි 261 ක්‌ වටිනා බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝ 261 ක්‌ රේගු අත්අඩංගුවට පත්විය.

http://www.divaina.com/2013/11/11/news07.html

පාර්ලිමේන්තුවේ නපුංසක පුස් ඌරන් මෙන් ඇමතියන් කොතෙකුත් ඇතත්, ජාතික ව්‍යසනය ගැන කවදත් කරදර වූයේ බෞද්ධයාගේ එකම දේශපාලනික පිහිට වන ජාතික හෙළ උරුම උතුමන් පමණි. එම පක්ෂයට හා උතුමන්ට අපගේ උත්තමාංග නමස්කාරය.


කුඩු කන්ටේනර් දෙකේ පැටිකිරිය හෙළිකරන්න හෙළඋරුමය පොලිස්‌පතිට ලියයි
චමින්ද සිල්වා
මෑතකදී වරායේ කන්ටේනර් දෙකක තිබී අත්අඩංගුවට ගත් මත්කුඩු කිලෝ 260 සම්බන්ධයෙන් පොලිසිය ගෙන ඇති නව පියවර රටට හෙළි කරන්නැයි ජාතික හෙළ උරුමය පොලිස්‌පතිවරයාට ලිපියක්‌ යවමින් ඉල්ලා ඇත.
අපේ රටේ විවිධ ජාවාරම් පොලිසිය හෙළිකරගන්නා මෙන් මත්කුඩු කිලෝ 260 ක ජාවාරමද හෙළිකරගෙන පකිස්‌තානු ජාතිකයකු සහ මුස්‌ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ වුවත් එහි ඉදිරි පරීක්‍ෂණ සහ මත්කුඩුවලට සත්‍ය වශයෙන්ම කවුරුන් සම්බන්ධද යන්න මෙතෙක්‌ අවසන් නිගමනයක්‌ පොලිසිය විසින් රට හමුවේ ප්‍රකාශ කර නැතැයිද ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (03 වැනිදා) ප්‍රකාශ කළේය.
මෙම මත්කුඩු ජාවාරමට විවිධ ප්‍රබල පුද්ගලයන් සම්බන්ධ බවට පසුගිය දිනවල ප්‍රචාරයන් ගිය බවත් මේ වන විට එම සියලු ප්‍රචාරයන් නැතිවී ඇති බවත් ඔහු කීවේය. පරීක්‍ෂණවල නව තත්ත්වයන් පවා හෙළිවීමක්‌ දක්‌නට නැතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

http://www.divaina.com/2013/11/04/news38.html

කුඩු කන්ටේනර් පැටිකිරිය දැන් දැන් හෙළිවෙමින් යයි. මහජනතාව මෙවන් අගමැතියන්ට දිය යුතු පිළිතුර කුමක්ද?

 

 

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හා උතුම් නායකයන් හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!