දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 204 වෙනි ප්‍රහාරය මෙන්න.
Attack On Health Through Tea Dust- සෞඛ්‍ය වැනසීමේ කසළ තේ ඉස්ලාම් ප්‍රහාරය
කසළ තේ ලොරියක් ආමර්වීදිය පොලිස් දැලේ
කොළඹ, ආමර්වීදිය, පැරඩයිස් වත්ත හන්දියේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ ග්‍රෑම් පනහේ මලු සියයක් රැගත් ලොරි රථයක් සමග මුස්ලිම් ජාතිකයකු පෙරේදා (24 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගත් බව ආමර්වීදිය පොලිසිය පවසයි.
කසළ තේ රැගත් ලොරි රථයක් නවතා ඇති බවට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.
කසළ තේ මලු තොගය අම්බලන්තොට ප්‍රදේශයේ සිට වැල්ලම්පිටිය ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.
මින් පෙරද මෙසේ කසළ තේ ගෙන්වා කොළඹ ප්‍රදේශයේ සාමාන්‍ය හෝටල් හා කුඩා වෙළෙඳසල් ඉලක්ක කර සිල්ලරට අලෙවිකර ඇතැයි හෙළි වූ බවද පොලිසිය කියයි.
57 හැවිරිදි සැකකරු ග්‍රෑන්ඩ්පාස් පදිංචි අයකු බවත්, මෙම ජාවාරමට සම්බන්ධ තවත් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි.
කොළඹ උතුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි එම්. කේ. දයානන්ද, කොළඹ උතුර (තුන) සහකාර පොලිස් අධිකාරි ඩබ්. එම්. බී. ඩී. බෝවත්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ආමර්වීදිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් දන්තනාරායන මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන වන්නිනායක (61036), නිලන්ත (88423), ඉන්දික (86723), සම්පත් (86415) යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ,ඡායාරූප – ඇන්ටන් ප්‍රනාන්දු
http://www.divaina.com/2013/07/26/news29.html
කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම
http://www.petitions24.com/chase_away_sl_jihadists
මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.