Catholic Dog Felix – ෆීලික්ස්, මාලුකාර තිරිසනා

පල්ලියේ දේශපාලන පිල්ලියක් වූ රට වනසන දේශපාලුවන් මේ රටේ ඕනෑ තරම් සිටී. ෆීලික්ස් පෙරේරා එවන් මාලු මුදලාලි තගෙකි. ඔහු සමඟ මාළු වලට පොරකන තවත් ඇමති බල්ලෙක් සිටී. එකම වල්ලෙ පොල් සේ එම ඇමතියාද පල්ලි පිල්ලියකි. පානදුර නෝ ලිමිට් හම්බ ගුබ්බෑයම උත්සව ශ්‍රීයෙන් විවෘත කිරීමට කුමාර වල්ගම ඇමතියා සමඟ පැමිණි රාජිත සේනාරත්න එම පාපතර බල්ලායි. මොවුන්ගේන් ෆීලික්ස් ඉතාම කපටි පාහරයෙකි. සිය යටි අරමුණු වසමින් තම වාසියට බොරු කීමට මේ මිසදිටුවාට කිසි හිරිකිතයක් නැත. ජාඇල අධිවේගී මාර්ගයක් නොමනා ලෙස වක්‍ර කර සිය යටි අරමුණක් වෙනුවෙන් ඇමති බලය යෙදවූ මේ පාහරයා එය වසමින් බොදු ජනතාව පවා නොමඟ යන සේ පච කෙලියේ එම වක කිරීම කලේ අසල පන්සලක බෝධීන් වහන්සේ නමක් බේරා ගැනීමට බවයි. බෞද්ධයාට ඉතා හිතවත් එවන් සැදැහැවත් පිට ආගමිකයා සෝම හිමි ඝාතකයන් හා මිත්‍රකම් පාන්නේ එම සංඝගාතකයන් සැඟවී සුරැකෙන පිට රටවලට පවා ගොසිනි. බලන්න.

Movie – අති පූජණීය සෝම හිමි ඝාතනය ෆීලික්ස් පෙරේරා අතිනුත් අනුමතද?

මෙවන් පාහර දේශපාළුවන් ක්ෂේත්‍රයෙන් අතුගා දැමීම රටේ බෞද්ධ ජනතාවගේ යුතුකමයි. කිසිවිටෙක පාහරයන් පිලි නොගැනීමට හා උන්ගේ අකටයුතුකම් ගැන අවධානයෙන් සිටීමට හැවොම වග බලා ගත යුතුයි.

අපගේ බලු ගහනයට එක්වන අලුත් බල්ලන් තිදෙනා මෙන්න

1. ෆීලික්ස් පෙරේරා  2. රාජිත සේනාරත්න 3. කුමාර වල්ගම

1. ෆීලික්ස් පෙරේරා 2. රාජිත සේනාරත්න 3. කුමාර වල්ගම

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )