DOG FIGHTS – අනුගාමික හිවලුන්ට නායක ගෙරවුම්

අපගේ අවජාතක බලු රැලේ 9 සිට 14 දක්වා කණ්ඩායම එකවර හඳුන්වා දුන් පාහර සුනඛ රැළකි. සිංහල ප්‍රභා , අනාගත ලංකා පොල්පොට් සරත් ෆොන්සේකා  ජන වරම් තුලින් පිළිගැනීමට තරම් සිහිය විකල් ඇතැම් ජනතාව මන්දබුද්ධික වී ඇත. පොල්පොට් සුනඛයා පස්සේ වැටීමට තවත් එජාප සුනඛයන්ට උවමනා නමුත් නායක රනිල් සුනඛයා ඊට ඉඩ නොතබයි. මේ එවන් පුවතකි.  නිමල් ආර්. පීරිස්‌  සුනඛයා නායක සුනඛයාගේ දත් පහරට ලක්වූයේ නොසිතූ ලෙසිනි. 


ෆොන්සේකා ළඟට ගිය නිමල් ආර්. පීරිස්‌ට ‘අලි වාරණයක්‌’

එක්‌සත් ජාතික පක්‍ෂ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් ආර්. පීරිස්‌ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කර බස්‌නාහිර පළාත් සභාවට තේරී පත්වූ නිමල් ආර්. පීරිස්‌ මහතා සරත් ෆොdන්සේකා මහතාගේ ප්‍ර්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සාමාජිකත්වය හා ආසන සංවිධායක ධුරයක්‌ ලබා ගැනීම හේතුකොට ගෙන මෙම අත්හිටුවීම සිදු කර තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂ ව්‍යවස්‌ථාවේ 3.4 (ඌ) වගන්තිය යටතේ මෙම අත්හිටුවීම සිදු කිරීමට තීරණය කළ බවත් ඔහු එක්‌සත් ජාතික පක්‍ෂ ව්‍යවස්‌ථාවේ 3.3(අ), 3.3(ඇ), 3.4 (අ), 3.4 (ආ), සහ 3.4 (ඇ) වගන්ති උල්ලංඝනය කර ඇති බව පැහැදිලිව පෙනී යන බ වත් එජාපය සඳහන් කරයි.

එක්‌සත් නායකත්ව මණ්‌ඩලයේ නිර්දේශය මත එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අත්හිටුවීම සිදුකර ඇත.

http://www.divaina.com/2013/12/21/news15.html

එම බලු රැලේම අති භක්තිමත් එජාප දූෂිත බල්ලෙකි රවී කරුණානායක. වියලි ගොම තලියක් මෙන් මුහුණකට හිමිකම් කියන මේ බල්ලා එජාපයේම තවත් බල්ලෙක් වන සජිත් ප්‍රේමදාසට එරෙහිව මාධ්‍ය තර්ජනයක් කලේ මෙලෙසය.

 


සජිත් දකුණේ මහ ඇමැති තරගයට එනවානම් මමත් බස්‌නාහිර පළාතට තරග කරනවා
– රවි කරුණානායක (එජාප)

අකිත පෙරේරා

සජිත් ප්‍රේමදාස මහතා දකුණු පළාත් සභාවේ මහ ඇමැති අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නේ නම් තමන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වී බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට තරග කිරීමට සූදානම් යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ (19 වැනිදා) පැවසීය.

එජාපය කෙරෙහි නැතිව තිබූ විශ්වාසය ජනතාවට නැවතත් ඇතිවෙමින් තිබෙන බවත් වෙනස්‌ ආකාරයට සිතන වෙනස්‌ මත දැරූ සජිත් ප්‍රේමදාස මහතාට තමන් කියා සිටින්නේ ඉදිරියේ පැවැත්වීමට නියමිත දකුණු හා බස්‌නාහිර පළාත් සභා මැතිවරණයේදී එකට අත්වැල් බැඳගෙන වැඩ කරමු කියා යෑයි ද හෙතෙම කීය.

එවැනි කැපකිරීමක්‌ කිරීම මගින් යම් වෙනසක්‌ කිරීමට හැකිවනු ඇතැයි තමා සිතන බවත් ජාත්‍යන්තර සහයෝගයත් ලබාගෙන කිසිවකුට දණ නොනමන යුගයක්‌ ඇති කිරීමට හැකි බවත් හෙතෙම කියා සිටියේය.

සිරිකොතදී ඊයේ (19 වැනිදා) පැවති එජාප මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

http://www.divaina.com/2013/12/20/news26.html

වැඩි කලක් ගියේ නැත. නිදා සිටි නායක බල්ලාගේ අවධානයට මේ පුවත ලක් විය. භක්තිමත් රවී බල්ලා සපා කෑමට රනිල් බල්ලා පැන්නේ මාරාවේශයෙනි. අහෝ බලු පොරයක රඟ.


මාධ්‍යයට අදහස්‌ කීවැයි රනිල්ගෙන් දැඩි අවවාද !

පියසේන දිසානායක

බස්‌නාහිර පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති අපේක්‍ෂක ධුරයට ඉදිරිපත් වීම සම්බන්ධව මාධ්‍යයට අදහස්‌a ප්‍රකාශ කළ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නායකත්ව මණ්‌ඩලය දැඩි ලෙස අවවාද කර ඇත.

මහ ඇමැති ධුර අපේක්‍ෂකයා කවුද යන්න පිළිබඳව පක්‍ෂය මෙතෙක්‌ තීන්දුවක්‌ ගෙන නොමැති අවස්‌ථාවක එම ධුරය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන්නේ කුමන පදනමේ සිට දැයි ප්‍රශ්න කරමින් මෙලෙස අවවාද කර තිබේ.

දකුණ සහ බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කරන මහ ඇමැති සහ මන්ත්‍රී ධුර අපේක්‍ෂකයන් කව්දැයි යන්න “දිවයින” පත්‍රය කළ විමසුමකදී එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ කියා සිටියේ ඒ පිළිබඳව නාමයෝජනා භාරදෙන සතියේ නිල ප්‍රකාශයක්‌ කරන බවයි.

http://www.divaina.com/2013/12/26/news42.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )