Islamic Narcotics – තම්බිට හරාම් කුඩු කෆීර්ට පමණක් හලාල් ලෙස උගන්වන තුච්ඡ ඉස්ලාම්ය

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 202 වෙනි ප්‍රහාරය මෙන්න.

Islamic Narcotics Attack On Hela Youth  –  හෙළ තරුණයන් ඉලක්ක කරන තම්බි මත්කුඩු ප්‍රහාරය


පළතුරු ටින්වල අසුරා හෙරොයින් ගෙනා පාකිස්‌තානුවෝ දෙදෙනා අත්අඩංගුවට
ලසිත දුමින්ද – ඡායාරූපය රංජිත් විමලසිරි
පලතුරු ටින් තුළ සූක්‍ෂම ලෙස අසුරන ලද රුපියල් ලක්‍ෂ 60 ක්‌ පමණ වටිනා හෙරොයින් තොගයක්‌ සමඟ පකිස්‌තානු ජාතිකයන් දෙදෙනකු ඊයේ (15 වැනිදා) පානදුර දුම්රිය ස්‌ථානය අසලදී සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පලතුරු ටින් තුළ සූක්‍ෂම ලෙස අසුරා තිබියදී හෙරොයින් තොගයක්‌
පලතුරු ටින්වල
අත්අඩංගුවට ගත් පළමු අවස්‌ථාව මෙය වන අතර එම ටින් තුළ හෙරොයින් කිලෝග්‍රෑම් එකක්‌ තිබූ බව මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගනු ලැබූ පකිස්‌තානු ජාතිකයන් දෙදෙනාගෙන් එක්‌ අයකු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්‌ බව මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
මොවුන් කොල්ලුපිටිය ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක සිට මෙම ජාවාරම කාලයක්‌ තිස්‌සේ කරගෙන ගොස්‌ ඇති බවද මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරකට අනුව හෙරොයින් මිලදී ගන්නා මුවාවෙන් මෙම වැටලීම සිදු කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවැසීය.
සැකකරුවන් සහ නඩු භාණ්‌ඩ පානදුර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස්‌ ජනරාල් වසන්ත හපුආරච්චි, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්‌ (අපරාධ) වසන්ත දිසානායක, සුරාබදු අධිකාරී රොහාන් විඡේරත්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්‌aථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්‍ෂක කේ. පී. එස්‌. පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්‍ෂකවරුන් වන සමන්ත, ජානක, රත්නායක, සු රාබදු නිලධාරීන් වන කැනීසියස්‌, විඡේසේකර, අජිත්, සමරවීර, ගුණසේන, රියෑදුරු දිල්රුක්‌ යන අය එම වැටලීම සිදු කළහ.

http://www.divaina.com/2013/07/16/news24.html

කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න

හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම

http://www.petitions24.com/chase_away_sl_jihadists 

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.

අපි වහාම ක්‍රියාත්මක වෙමු!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )