Ven. Indrarathana – පූජණීය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පරිත්‍යාගය


ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ
ජාතික සංඝ සම්මේලනය

චතුර පමුණුව

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පරිත්‍යාගය කිසිම අයකුට අවතක්‌සේරු කළ නොහැකි බව ජාතික සංඝ සම්මේලනය ප්‍රකාශ කරයි.

එම නිසා මේ ජීවිත පරිත්‍යාගය ගැන සිතා හෝ රජය වහාම සත්ත්ව අහිංසා පනත හා අන්‍යාගම්කරණය වැළැක්‌වීමේ පනත සම්මත කළ යුතු බව ජාතික සංඝ සම්මේලනය ප්‍රකාශ කර සිටී.

ඉන්ද්‍රරතන හිමියන් වසර ගණනාවක සිට ගව ඝාතනයට එරෙහිව සටන් කළ බවත් උන්වහන්සේගේ මැදිහත්වීම මත මරණයට කැපවුණු ගවයින් සිය ගණනක්‌ නිදහස ලැබූ බවත් එම සම්මේලනය ප්‍රකාශ කරයි.බෝවත්තේ ඉන්දරතන හිමියෝ ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිටදී පෙට්‌ට්‍රල් වත්කරගෙන සිරුරට ගිනි තබා ගත්තේ ඉකුත් වෙසක්‌ පොහෝ දින වන අතර උන්වහන්සේ පෙරේදා කොළඹ ජාතික රෝහලේදී අපවත් වූහ.

969769_655618177788786_1536861069_n 931272_116536375220650_552260674_n 581186_116813171859637_1407344125_n 400877_117043268503294_679148047_n
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )