Devanagala Thambi – දෙවනගල පූජා භූමිය ආක්‍රමණය කරලා

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 185 වෙනි ප්‍රහාරය මෙන්න.

Devanagala Attack –  දෙවනගල ඉස්ලාම් ආක්‍රමණය

 


දෙවනගල පූජා භූමිය ආක්‍රමණය කරලා
මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක්‌

මාවනැල්ල – යූ. ආර්. ජයන්ත සේනානායක

කෝටිපති ව්‍යාපාරිකයකු විසින් ඓතිහාසික දෙවනගල පූජාභූමිය ආක්‍රමණය කර ඊයේ (21 වැනිදා) දැල් වැටක්‌ ගසන බවට ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ ජාතික සංවිධායක බී. යූ. ඩයස්‌ මහතා මාවනැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

මුස්‌ලිම් ජාතිකයකු වන මොහු සබරගමුව පළාත් සභාවේ හිටපු එජනිස මන්ත්‍රීවරයෙකි. හෙතෙම එම ස්‌ථානයේ විශාල නිවාසයක්‌ ද ඉදිකර තිබේ.

ඉකුත් 2005 වර්ෂයේ මැයි මස 20 වැනිදා විශේෂ ගැසට්‌ පත්‍රයකින් මෙය පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ බවට ප්‍රකාශ කිරීමෙන් පසුව 2007 අගෝස්‌තු මස පුරාවිද්‍යා නිලධාරීන් මායිම් කණු සිටුවීමට මෙහි පැමිණියත් ප්‍රදේශයේ කැබිනට්‌ ඇමැතිවරයෙකු හා ප්‍රාදේශීය දේශපාලනඥයන් ඊට බාධා කළ නිසා මායිම් කණු යෙදීමට නොහැකි වූ බව ඩයස්‌ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

http://www.divaina.com/2013/05/23/news04.html

 

කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න

 

හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම

http://www.petitions24.com/chase_away_sl_jihadists 

 

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.

 

 

අපි වහාම ක්‍රියාත්මක වෙමු!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )