PAKI HAMABAYA – මහා කුඩු ජාවාරමක පුරුකක් පමණක් වූ පාකි හම්බයා

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 183 වෙනි ප්‍රහාරය මෙන්න.

Islam Attack through Drugs –  මත්කුඩෙන් හෙළය නසන ඉස්ලාම් ප්‍රහාරය


හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි
පාකිස්‌තානුවා දිවි ඇති තෙක්‌ හිරේ

මීගමුව සමූහ – විමල් කීර්ති

හෙරොයින් ග්‍රෑම් 236.14 ක්‌ ගුලිකර ගිල ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් වරද පිළිගත් පාකිස්‌තානු ජාතික තරුණ ඡායාරූප ශිල්පියකුට බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ගµqර් මහතා විසින් බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කරන ලදි.

වරද පිළිගෙන ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියමවූ පාකිස්‌තානු ජාතික විත්තිකරු වූයේ ශාහ් මුස්‌තාර් අථසෙයයදු වරීඩ් අලි නමැති (28) නමැති තරුණයෙකි.

එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩුව අනුව මෙම විත්තිකරු 2010 මාර්තු මස 10 දින කටාර් ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

විත්තිකරු පිළිබඳව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලත් තොරතුරු අනුව ගුවන් තොටුපලේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් විත්තිකරු ඔවුන්ගේ භාරයට ගෙන විධිමත් පරීක්‍ෂණයකට ලක්‌ කළ අවස්‌ථාවේ විත්තිකරු පැළඳ සිටි මේස්‌ තුළ සඟවා තිබී හෙරොයින් ගුලි කිහිපයක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව විත්තිකරු එක්‌ස්‌ කිරණ පරීක්‍ෂණයට ලක්‌ කළ අවස්‌ථාවේ ඔහු හෙරොයින් ගිල පැමිණි අයෙකු බව අනාවරණය වී ඇත. ඒ අනුව විත්තිකරු මීගමුව රෝහලට ඇතුළත් කොට විරේකයට ලක්‌ කර ඔහුගේ කුස තුළ සඟවා ගෙන තිබූ හෙරොයින් ගුලි 70 ක්‌ ඉවතට ගෙන ඇත.

රජයේ අධිනීතිඥ අසේල සේරසිංහ මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ ජූඩ් මහේෂ් වෑවිට මහතා පෙනී සිටියේය.

http://www.divaina.com/2013/05/10/provin01.html

කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න

හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම

http://www.petitions24.com/chase_away_sl_jihadists 

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.

අපි වහාම ක්‍රියාත්මක වෙමු!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )