WATTALA DEMATAGODA THAMBI – කසළ තේ හරහා රටේ තේ අපනයනය අඩපන කල හැකි බව ඔබ දැන සිටියාද?

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 170 වෙනි ප්‍රහාරය මෙන්න.

Attack on Tea Export –  තේ අපනයනය වැනසීමේ ඉස්ලාම් ප්‍රහාරය

  


කොංගෝ හා ඝානා යවන්න සැදූ
කසළ තේ කිලෝ 20000 ක්‌ අත්අඩංගුවට

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සෝමචන්ද්‍ර යකන්දාවල

කොංගෝ සහ ඝානා යන රාජ්‍යයන්ට අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ විසිදහසක්‌ සමග සැකකරුවන් දෙදෙනකු මුල්ලේරියාව, අඹතලේ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය බුද්ධි අංශයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ පෙරේදා (17 වැනිදා) සමත් වූහ.

ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම කසළ තේ අත්අඩංගුවට ගත් බවද එම බළකාය කියයි.

මීට අමතරව කාඩ්බෝඩ් හිස්‌ ඇසුරුම් පෙට්‌ටි තුන්දහසක්‌ ද, හිස්‌ ඇසුරුම් ටින් දෙදහසක්‌ ද, පොලිසැග් හිස්‌ උර හත්දහස්‌ අටසීයක්‌ ද, කඩදාසි උර තුන්දහස්‌ හාරසීයක්‌ ද, ලේබල් පෙට්‌ටි විසිහයක්‌ ද එම බළකාය භාරයට ගෙන ඇත.

සැකකරුවෝ වත්තල, දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 50 හා 70 යන වයස්‌වල පසුවන්නෝය.

පොලිස්‌ විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්‌පති ආර්. ඩබ්. එන්. සී. රණවන මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ අධිකාරි වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ පරීක්‍ෂක නදීක සිල්වා මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැටලීම සිදු කළහ.

http://www.divaina.com/2013/04/19/news18.html

කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න

හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම

http://www.petitions24.com/chase_away_sl_jihadists 

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.

අපි වහාම ක්‍රියාත්මක වෙමු!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )