PAKI ISLAM CONTRACTOR – හෙළය ගබ්සා කිරීමට පාකිස්ථාන් කොන්ත්‍රාත්තුව

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 173 වෙනි ප්‍රහාරය මෙන්න.

Islamic Attack on Unborn – නූපන් හෙළ දරුවාට නොනැවතී දෙන ඉස්ලාම් ප්‍රහාර


පාකිස්‌තාන් අල ගෝනි අස්‌සේ නීති විරෝධී ගබ්සා එන්නත්

අනුර බාලසූරිය

අර්තාපල් අල ගෙන්වන මුවාවෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් දසලක්‍ෂ 30 ක්‌ පමණ වටිනා නීති විරෝධී ගබ්සා එන්නත් තොගයක්‌ රේගු ආදායම් අධීක්‍ෂණ අංශය මගින් පෙරේදා (27 දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

අර්තාපල් අල කන්ටේනර් තුනෙන් එක්‌ කන්ටේනරයක අල ගෝනි අතර මෙම නීති විරෝධී ගබ්සා එන්නත් තොගය සඟවා තිබූ බවත් එහි එන්නත් කුප්පි 30,000 කට අධික ප්‍රමාණයක්‌ තිබූ බවත් රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතා පැවසීය.

“ඩිප්රොවේරා (DEPO – PROVERA) නමැති මෙම එන්නත් මෙරටට ගෙන්වීම තහනම් බවත්, මේවා මෙරටට ගෙන ඒමට කටයුතු කළ පකිස්‌තාන් ජාතිකයකු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් රේගුව කියයි.

පාකිස්‌තානයේ සිට අර්තාපල් අල කිලෝග්‍රෑම් 66,000 ක්‌ අඩංගු කන්ටේනර් තුනෙන් එකක මේ එන්නත් කුප්පි තොගය සඟවා තිබී රේගුව විසින් සොයාගෙන ඇත.

රේගුවට සැක සිතී පෙරේදා (27 දා) රාත්‍රි අල කන්ටේනර් තුන පරීක්‍ෂා කිරීමේදී මෙම නීති විරෝධී එන්නත් තොගය හමුවී ඇති අතර මේ සම්බන්ධයෙන් අල ගෙන්වූ ව්‍යාපාරිකයා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ රේගු අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතාගේ උපදෙස්‌ පරිදි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සිරිපාල එදිරිමාන්න, සහකාර රේගු අධිකාරීන් වන පරාක්‍රම බස්‌නායක, ඥනරාජ් යන මහත්වරු ඇතුළු රේගු නිලධාරීන් පිරිසක්‌ විසින් මේවා අත්අඩංගුවට ගෙන ඇත.

 http://www.divaina.com/2013/04/29/news18.html

කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න

හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම

http://www.petitions24.com/chase_away_sl_jihadists 

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.

අපි වහාම ක්‍රියාත්මක වෙමු!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )