WARIYAPOLA THAMBI – තේ අපනයන වැනසීම මේ හම්බයන්ගේ යටි අරමුණයි

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 171 වෙනි ප්‍රහාරය මෙන්න.

More Attack on Tea Export  – තේ අපනයනය වැනසීමේ තවත් ඉස්ලාම් ප්‍රහාර


රට පැටවීමට සූදානම් කළ
කසළ තේ කිලෝ 15,000 ක්‌
වාරියපොළ-ගලගෙදරින් අල්ලයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සචිත්‍ර ඇල්වලගේ

වාරියපොල, ගලගෙදර ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අපනයනය කිරීමට සූදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් පහළොස්‌ දහස්‌ හත්සියයක්‌ සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකා මූලස්‌ථාන කඳවුරේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ පසුගියදා සමත් වූහ.

මීට අමතරව මලුවල අසුරන ලද කසළ තේ කිලෝ දහහතර දහස්‌ පන්සීයක්‌ ද එම බළකාය භාරයට ගෙන ඇත.

මෙම කසළ තේ ප්‍රවාහනයට භාවිත කළ කන්ටේනර් රථයක්‌ ද එම බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ගම්පොළ සහ බටලන්ද ප්‍රදේශවල පදිංචි අවුරුදු 41, 43 හා 44 යන වයස්‌වල පසුවන්නන් බවද එම බළකාය පවසයි.

පොලිස්‌ විශේෂ කාර්ය බළකා මූලස්‌ථාන කඳවුරේ පොලිස්‌ පරීක්‍ෂක නදීක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් මෙම වැටලීම සිදු කර ඇත.

http://www.divaina.com/2013/03/19/news13.html

කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න

හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම

http://www.petitions24.com/chase_away_sl_jihadists 

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.

අපි වහාම ක්‍රියාත්මක වෙමු!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )