අතිශයින් බෞද්ධ විරෝධීන්ට පමණයි – ඇගේ වෛරය – නිෂ්පාදනය NGO, අධ්‍යක්ෂණය – චෞර රැජිණ

NGO මුදලින් රඟපෑ චෞර රැජිනගේ නාඩගම, මාධ්‍ය රැවටූ ආකාරය

 


ආගමික සංහිඳියාවක්‌ ඇති කිරීම සඳහා

අකිත පෙරේරා

රට තුළ ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා සහයෝගය ලබා ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (11 දා) එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක්‌ හමුවූවාය.

කිරුළපන, ෙµdන්සේකා පෙදෙසේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ පෙරවරු 10 ට මෙම විශේෂ හමුව සිදුවූ අතර පැයක පමණ කාලයක්‌ දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්විණි.

හිටපු ජනපතිනිය පෙරවරු 10 ට සිය නිලධාරීන් සමග පැමිණ ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා ඇය පිළිගෙන දෙවැනි මහල වෙත කැඳවාගෙන යැමෙන් අනතුරුව සාකච්ඡාව ආරම්භ විය.

එජාපය වෙනුවෙන් තිස්‌ස අත්තනායක, රවී කරුණානායක, මංගල සමරවීර, රුවන් විඡේවර්ධන යන මහත්වරු ඊට සහභාගි වූහ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ හිටපු ජනපතිනිය මෙසේ කියා සිටියාය.

ආගමික සංහිඳියාව ඇති කිරීමට අප කමිටුවක්‌ හැදුවා. එම කමිටුවට ප්‍රධාන ආගම් හතරේම නායකයන් ඇතුළත් වෙනවා. බෞද්ධාගමේ ප්‍රධාන පාර්ශ්වයන් හතරේම අනුනායක හිමිවරුන් ඒ වගේම ක්‍රිස්‌තියානි, හින්දු, මුස්‌ලිම් නායකයන් මෙම කමිටුවට අයත් වෙනවා. මෙහිදී ආගමික සංහිඳියාව ඇති කළ යුත්තේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට සහ දේශපාලන පක්‍ෂ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අපි රජය සමඟත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පළමුවෙන්ම ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න වෙලාවක්‌ ඉල්ලා සිටියා. ඒත් තවම ලැබුණේ නැහැ. ඇමැතිවරුන් ගණනාවකගෙනුත් ඉල්ලීම් කළා. මේ ගැන කතා කරන්න. ඉදිරියේදී ඒ සඳහා අවස්‌ථාව ලැබේවි ඉන්පසුව අපි ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා-

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙන ආගමික සංවිධානය සමග අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කළේ රට තුළ ආගමික සංහිඳියාව ගොඩනඟන්න. ඊට එජාපයේ සම්පූර්ණ සහයෝගය දෙනවා.

ඇතැම් ආගම් පාලනය වෙන්නේ ඒ ආගම් නායකයන් සහ ඒ වගේම ඒ කාරක සභා මගින්. නමුත් මේවා අඩපණ කරන්න ඇතැම් අය උත්සාහ කරනවා. ඒක විශාල ප්‍රශ්නයක්‌.

ඡායාරූපය – නිමල් දයාරත්න

http://www.divaina.com/2014/03/12/news05.html

චන්ද්‍රිකා බැල්ලගේ නිරුවත හෙළිවූ අයුරු

 


රටට අපකීර්තියක්‌ වන වාර්තාවක්‌ හිටපු ජනපතිනිය ජාත්‍යන්තරයට ඉදිරිපත් කරලා
– පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

චමින්ද සිල්වා

රට, ජාතිය අපකීර්තියට පත්වන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අසත්‍ය වාර්තාවක්‌ ජාත්‍යන්තරයට ඉදිරිපත් කර ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (13 වැනිදා) පැවැසූහ.

ඇයගේ අධීක්‍ෂණය මත ඇයම රඟපාමින් සකස්‌ කර ඇති මෙම කුමන්ත්‍රණ වාර්තාව “ඇගේ වෛරය” ලෙස පෙනී යන බව ද උන්වහන්සේ කියා සිටියේ ඊයේ (13 වැනිදා) කිරුලපන බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

හිටපු ජනාධිපතිනිය විසින් මහා නාහිමිවරුන් නියෝජනය කරමින් ස්‌වාමීන් වහන්සේලා කිහිප නමක්‌ සහ ආගමික නායකයන් නියෝජනය කරමින් පූජකවරුන් කීප දෙනකු පසුගියදා පදනම් ආයතනයේ වැඩමුළුවකට කැඳවා එහිදී එක්‌රැස්‌ කරගත් කරුණු ඇතුළත් කර දකුණු ආසියානු ප්‍රතිපත්ති හා පර්යේෂණ ආයතන නමින් සිංහල බෞද්ධයා සාහසික පිරිසක්‌ ලෙස හඳුන්වා මෙම වාර්තාව නිකුත් කර ඇතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.

චන්ද්‍රිකා මහත්මියට මෙම වාර්තාව සකස්‌ කිරීමට මූල්‍ය ආධාර සැපවූයේ කවුද?, කොපමණ මුදලක්‌ වැය කළාද? යන්න හෙළි කළ යුතු යෑයිද උන්වහන්සේ කීහ. වාර්තාවේ පිටපතක්‌ ලබා ගැනීමට කොතෙක්‌ උත්සාහ කළද මෙතෙක්‌ එය ලබා ගැනීමට නොහැකි වූ බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ, අධ්‍යයන හා පර්යේෂණ අංශයේ සම්බන්ධීකාරක ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරුද සහභාගි වූහ.

http://www.divaina.com/2014/03/14/news20.html

 


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක
රාජ්‍ය නොවන සංවිධානවල බළල් අතක්‌ වෙලා

– ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක හා ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

සිරිමන්ත රත්නසේකර

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වල බළල් අතක්‌ වී ඇතැයි ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශ හා ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා චෝදනා කරයි

එසේම එතුමිය රාජ්‍ය නොවන සංවිධාන සමග එක්‌ව රටේත් බෞද්ධයාගෙත් ගෞරවය කෙලෙසන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සමග වාර්තා හුවමාරු කරගනිමින් එදා දොන් ජුවන් ධර්මපාලත් දෝන කතිරිනාත් ඉතිහාසයේ සිදු කළ පාවාදීමට නැවත වරක්‌ උත්සාහ ගන්නා බවත් හෙතෙම සඳහන් කරයි.

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක එජනිස කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා එම අදහස්‌ පෙරේදා (13 දා) පළකළේ බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ පක්‌ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා,

zzඅපේ රටේ ආගමික නිදහස නැහැ, ආගමික සංහිඳියාවක්‌ නැහැ, මේ රටේ බෞද්ධ ජනතාවගෙන් අන්‍ය ආගමිකයින්ට හිරිහැර සිදු වෙනවා, ඒ වගේම අන්‍යාගමිකයන්ගේ නිදහසට නිරන්තරයෙන් පීඩාකරනවා කියන බරපතළ චෝදනා එල්ල කිරීමට චJද්‍රිකා බණ්‌ඩාරනායක හිටපු ජනාධිපතිතුමිය කටයුතු කරලා තියෙනවා. දකුණු ආසියානු ප්‍රතිපත්ති සහ පර්යේෂණ ආයතනය මගින් තමයි මේ වාර්තාව එළි දක්‌වලා තියෙන්නේ. එම ආයතනයේ සභාපතිනිය වශයෙන් එතුමිය වාර්තාවක්‌ එළිදක්‌වමින් කියා සිටිනවා හින්දු, කිතුනු, මුස්‌ලිම් ආගමික ප්‍රජාවන්ට හිරිහැර කරනවා, ඔවුන්ගේ ආගමික ස්‌ථානවලට පහර දෙනවා, ඒ වගේම ඒ අයගේ ආගමික නිදහස උල්ලංඝනය කරලා තියෙනවා කියලා. මේ චෝදනා ඉතාමත් බරපතළ චෝදනා විදිහටයි අපි දකින්නේ.

මෙවැනි කිසිදු පදනමක්‌ නැති සාක්‍ෂි නැති නොයෙක්‌ වාර්තා ජාත්‍යන්තරයට අරන් ගිහිල්ලා ජාත්‍යන්තර වශයෙන් අපේ රට හුදකලා කරන්න, කොටු කරන්න කටයුතු කරනවා වගේම අපේ රට මානවහිමිකම් නැති, මාධ්‍ය නිදහස නැති ප්‍රජාතන්ත්‍රවාදය නැති, ඒවගේම නීතියේ ආධිපත්‍ය නැති රටක්‌ විදිහට තහවුරු කරන්න, හංවඩු ගහන්න හදන වැඩ පිළිවෙලේ තවත් එක අදියරයක්‌ තමයි මේ. චJද්‍රිකා බණ්‌ඩාරනායක හිටපු ජනාධිපතිවරිය අද ජාත්‍යන්තර බලවේග වල වගේම රාජ්‍ය නොවන සංවිධාන වල අතකො`ඵවක්‌ බවට පත්වෙලා තිබෙනවා.

චJද්‍රිකා මහත්මිය දේශපාලනිකව ඉදිරියට ගේන්න කටයුතු කරපු බලවේග රාශියක්‌ හිටියා. ඒ අතර ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විශාල කාර්යභාරයක්‌ කරා සේම ඔවුන් නොයෙක්‌ ආකාරයෙන් මෙතුමියව කරලියට ගෙන ඒමේ මෙහෙයුමේ නිරතව සිටිනවා. ඒ නිසා චJද්‍රිකා මහත්මිය අද ඉෂ්ට කරමින් ඉන්නේ කාගේ කොන්තරාත්තුවද කියන එක පැහැදිලියි.

මේ රටේ ආගමික සහජීවනය නෑකියන්න මොනවද තියෙන සාක්‍ෂි? මොනාද තියෙන තොරතුරු? යම් යම් සිදුවීම් ලෝකේ ඕනම රටක සිදුවෙන්න පු`ඵවන්. නමුත් එකම සිදුවීම නැවත නැවතත්, නැවත නැවතත්a සිදු වෙනව නම් අපිට කියන්න පු`ඵවන් අන්න එහෙම රටක ආගමික අයිතීන් උල්ලංඝනය වෙලා තියෙනවා කියලා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රස්‌තවාදය පැවති සමයේ අපිට මතකයි ඒ ප්‍රදේශවල තිබුණ බෞද්ධ අයිතින් අහිමි වුනා. එහෙ තිබුණු බෞද්ධ සිද්ධස්‌ථාන ඩෝසර් කරා. බෝධීන් වහන්සේලා විනාශ කළා. බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ දළදා වහන්සේට ප්‍රහාරය එල්ල වූයේ චJද්‍රිකා මහත්මිය කාලේ. එතකොට කවුරුත් හිටියද බෞද්ධයාගේ ආගමික අයිතිවාසිකම් ගැන කතා කරන්න. ලෝකයේ කතෝලික ප්‍රජාවට කොතරම් දුරට වතිකානුව වැදගත් වෙනවාද? මුස්‌ලිම් ජනතාවට මක්‌කම කොතරම් දුරට වැදගත් වෙනවාද? ඒ හා සමාන වැදගත් කමක්‌ දළදා වහන්සේ සම්බන්ධව බෞද්ධයන්ටත් තියෙනවා.

http://www.divaina.com/2014/03/15/news30.html

 


ජිනීවා කොමිසම රැස්‌වෙන විට නොයෙකුත් සංවිධාන ඇති කරමින් රටට කුමන්ත්‍රණ කරනවා
– ජනපති මහින්ද රාජපක්‍ෂ

ගාල්ල – ලලිත් චාමින්ද, එස්‌. කේ. කළුආරච්චි, අක්‌මීමන – කේ. මතිලාල්

රජය සෑම විටම රට තුළ ප්‍රශ්න ඇතිනොකරගෙන කටයුතු කරන නමුත්, ඇතමුන් ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්‌වන අවස්‌ථාවේ අප රටේ ආගමික සංහිඳියාවක්‌ නැතැයි කියමින්, ඇතැම් තානාපති කාර්යාලවල සිටින අය සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්‌ව රට තුළ නොයෙක්‌ සංවිධාන ඇති කරමින් රටට එරෙහි කුමන්ත්‍රණ කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පෙරේදා (12 දා) පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ගාල්ල දිස්‌ත්‍රික්‌ මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා,

ජිනීවාවල මානව කොමිසම් සභාව රැස්‌වන අවස්‌ථාවේ ඇතමුන් කියනවා අපේ රටේ ආගමික සංහිඳියාවක්‌ නැතිලු. හිටි ගමන් තමයි මේ අයට ආගමික සංහිඳියාව ගැන මතක්‌ වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ වේදිකාව දිහා. මේ වේදිකාවේ හැම ආගමික නායකයන්ම ඉන්නවා. සංහිඳියාව ඇති කරන්න හදවත් දිනාගන්න ඕන. හදවත් එකතු කරගන්න ඕන. දේශපාලනඥයාට හැම කෙනෙක්‌ම අවශ්‍යයි.

අරයා හොඳ නැහැ. මෙයා හොඳ නැහැ කියලා කියන්න බැහැ. අපේ ආණ්‌ඩුවේ කැබිනට්‌ මණ්‌ඩලය දිහා බලන්න සියලුම අය ඉන්නවා. නමුත් කවුරුවත් එලවන්නේ නැහැ. කවුරුන් හෝ ගියා කියා මගේ විරුද්ධත්වයක්‌ නැහැ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. හරියට සැලුන් දොර වගේ.

රජය බලන්නේ හැම විටම රට තුළ ප්‍රශ්න ඇති කර නොගෙන කටයුතු කරන්න. සමහරුන් රටේ ආගමික සංහිඳියාවක්‌ නැහැ කියනවා. මේ කථා කියන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්‌වන අවස්‌ථාවේ. ඇතැම් තානාපති කාර්යාලවල ඉන්න අය සමඟ සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්‌වී රට තුළ සංවිධාන ඇති කරමින් මේ අය රටට එරෙහිව කුමන්ත්‍රණ කරනවා.

අපි මේ ගැන කථා කරන විට සියල්ල විකෘති කරමින් රට තුළ ප්‍රශ්න ඇති කරන්න හදනවා. එදා උතුරේ මානව අයිතීන් ගැන හැමෝම කථා කළා. නමුත් දකුණේ මානව අයිතීන් ගැන කථා කරන්නේ ටික දෙනයි. එදා රටේ තිබූ තත්ත්වය අද වෙනස්‌ වෙලා. එදා ආගමක්‌ අදහන්න නිදහස තිබුණේ නැහැ. ජය ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කළා. කාත්තන්කුඩි පල්ලියට ගැහුවා. මේ වගේ තත්ත්වයක්‌ තමයි තිබුණේ. නමුත් සමහරුන් කියනවා රටේ ආගමික සංහිඳියාවක්‌ නැතිලු.

මතක තියාගන්න එක එක කාලවලදී විවිධ බලවේග හැදෙනවා. අපි යුද්ධ කළේ දෙමළ ජනතාවට විරුද්ධව නෙවෙයි. වැඩිම දෙමළ ජනතාවක්‌ ජීවත් වන්නේ උතුරේ නෙවෙයි. යුද්ධ කළේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් සමගයි. යුද්ධයෙන් පසු උතුරේÊබිම් බෝම්බ ඉවත් කළා. ඒ ප්‍රදේශවල ජනතාවට ජලය, විදුලිය ඇතුළු සියලු යටිතල පහසුකම් ලබා දුන්නා. අධ්‍යාපන අයිතිය ලබා දුන්නා. ගොවිතැන් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා.

එදා අපට කොළඹට යන්න දවසක්‌ ගියා. කුඹුරේ නියර දිගේ ඇවිත් අඩිපාරේ ඇවිත් ගම් සභා පාරට වැටිලා හික්‌කඩුවට ඇවිත් නතර වෙලා තේ එකක්‌ බීලා තමයි කොළඹ ගියේ. නමුත් අද ඒ තත්ත්වය වෙනස්‌ වෙලා. අද තේ වලට, කුරුඳුවලට හොඳ මිලක්‌ තියෙනවා. එදා මා වෘත්තීය පුහුණු ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී තරුණයන්ට කුරුඳු තලන හැටි කියා දෙන්න බළපිටියේ වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ඇති කළා. අනාගතය ගැන දැකලා තමයි මේවා ආරම්භ කළේ.

රටේ ඇතිවෙලා තියෙන දියුණුව ගැන කථා කරන්නේ නැහැ. මේ පිළිබඳ කල්පනා කරන්න. සුනාමියෙන් විනාශ වූ ගාලු නගරය අපි ගොඩ නැගුවා. රට ආර්ථික වශයෙන් ශක්‌තිමත් වී තියෙනවා. අද විපක්‍ෂයට ජනතාව ඉදිරියට ගිහින් කතා කරන්න දෙයක්‌ නැහැ. වරායවල්, ගුවන් තොටුපළවල්, පාසල්, පාරවල් හදනවා. මැතිවරණයක්‌ දුන්නත් විපක්‍ෂයට අපේක්‍ෂකයන් සොයා ගන්න බැහැ. අධිවේගී මාර්ගය දිගේ කොළඹ ඉඳලා දැන් කෑම කන්නත් එනවා. ඒ අතර හොර ජෝඩු ජෝඩුත් ඇවිත් කෑම කාලා යනවා. එහෙම අය තමයි වැඩිපුරම මේවට බණින්නේ. රට තුළ සිදුවන සංවර්ධනය අතරමඟ කඩන්න දෙන්න එපා. අධ්‍යාපනය, සෞඛ්‍යය යන ක්‍ෂේත්‍රවල විශාල දියුණුවක්‌ ඇතිවෙලා. පාසල් දරු දැරියන්ට තාක්‍ෂණ විද්‍යා විෂය හඳුන්වා දුන්නා.

පළාත් සභාව මගින්ද විශාල සේවාවක්‌ කරලා තියෙනවා. මම ගාල්ලට ආ විට ඉතිහාසය මතක්‌ වෙනවා. පාද යාත්‍රාවේ ඉඳලා දොඩංගොඩ ඇමැතිතුමා මහ ඇමැති කරන්න අපි විශාල අරගලයක්‌ කළා. එදා වෙඩි වැදිලා දෙන්නෙක්‌ මියගියා. රිචඩ් පතිරණ ඇමැතිතුමාලා මේ සටනේ හිටියා. දොඩංගොඩ ඇමැතිතුමා මහ ඇමැති පුටුවේ වාඩි කරවල වෙනසක්‌, පෙරළියක්‌ ඇති කළා. ඒක තමයි ආරම්භය.

17 වසරක්‌ පැවැති භීSෂණය ඒ ශාපය අද අමතක වෙලා. එදා ටයර් සෑයවල් තිබුණා. මම ඡන්දය ඉල්ලන්න ආවේ බුලත් කොළයට. නමුත් මට පේන්නේ එක එක අයගේ නොම්මර. බුලත් කොළය වැඩිය පේන්නේ නැහැ. නොම්මර නම් පේනවා. මා නොම්මර ගැන කියන්න යන්නේ නැහැ. අලුතෙන් ඉල්ලන කිහිපදෙනාගේ හැර අනිත් අයගේ නොම්මරය මා දන්නවා. බුලත් කොළයට කෙලින් කතිරය ගහන්න. මනාප තුනක්‌ තියෙන නිsසා රණ්‌ඩු වෙන්න අවශ්‍ය නැහැ. මේ පැත්තේ නම් වැඩි කලබලයක්‌ නැහැ. බුලත් කොළය දිනවන්න. එවිට තමයි මේ රට සංවර්ධනය වෙන්නේ.

අගමැති දි. මු. ජයරත්න මහතා,

වසර තිහක්‌ තුළ පැවති කුරිරු යුද්ධය අවසන් කළා. අද රටේ ජනතාවට නිදහසේ ජීවත් වීමට හැකි වාතාවරණයක්‌ රට තුළ අතිවෙලා තියෙනවා. මේ පළාත් සභාව අපි විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවා. ඒ ගැන ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් වැඩි ඡන්ද සංඛ්‍යාව වැඩිකර ගැනීමට අවසාන මොහොත දක්‌වාම ක්‍රියා කළ යුතු වෙනවා.

මේ රට ආසියාවේ ආශ්චර්යය කරා ගමන් කරමින් තියෙනවා. රට තුළ විශාල සංවර්ධනයක්‌ සිදුවෙලා තියෙනවා. ඒකට බටහිර රටවල් ඊර්ෂ්‍යා කරනවා. යටත් විජිත ජාතියක්‌ ඇති කරන්න හදනවා.මේකට අපේ රටේ සුළු පිරිසක්‌ ද පන්දම් අල්ලනවා. ගාලු නගරය අලංකාර නගරයක්‌ ලෙස සංවර්ධනය වී තියෙනවා. මේ නගරය තවත් අලංකාර කරන්න කෝටි ගණනක මුදලක්‌ වෙන් කොට තියෙනවා.

මේ රට ඒකීය ලංකාවක්‌. සිංහල, දෙමළ, මුස්‌ලිම් හා සියලු ජාතීන් ඉතා සමගියෙන් ජීවත් වෙනවා. එකට ක්‍රියා කරනවා. පොඩි පොඩි දේවල් තියෙනවා. සියලු දෙනාම රහත්වෙලා නැහැ නේද. සියලු ජාතීන් එකාවන්ව එකතුවෙලා සිටිනවා.

විදුලිබල හා බලශක්‌ති ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය,

ගාලු නගරය ලෝකයේ දියුණු සංවර්ධන උරුම ඇති නගරයක්‌ බවට පත්වෙලා තියෙනවා. අධිවේග මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල් ගැන අතීතයේ හිටපු නායකයන් කථා කළා. නමුත් එය යථාර්ථයක්‌ කර ගැනීමට හැකි වුණේ නැහැ. අපේ මවුබිම දැන් නැගිටිමින් සිටිනවා. ඒකට ඊර්ෂියා කරන පිරිසක්‌ ඉන්නවා. බටහිර බලවේග මේ අපේ මවුබිම විනාශ කරන්න වලිකනවා. කුමන්ත්‍රණය කරනවා.

මවුබිමේ දියුණුව නවත්වන්න උත්සාහ කරනවා. කොටි ඩයස්‌පෝරාව මවුබිමට එරෙහිව කුමන්ත්‍රණ කරනවා. එදා රනිල් වික්‍රමසිංහ මේ රටේ 1/3 ක්‌ ප්‍රභාකරන් සමඟ ගිවිසුමක්‌ ගසා රට පාවා දී තිබුණා. ඒ ගිවිසුම අහෝසි කරලා වසර 30 ක්‌ පැවැති යුද්ධය අපේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අවසන් කළා. ජිනීවාවල මානව හිමිකම් කොමිසම් සභාවේදී අපේ රටට එරෙහිව කටයුතු කරන්න රටට පීඩනයක්‌ ඇති කරන්න මේ රට ලෙයින් කඳුළින් නහවන්න කොටි ඩයස්‌පෝරාව කටයුතු කරනවා. දෙවැනි ඊළාම් යුද්ධයට පිඹුරුපත් හදනවා. රනිල් වගේ පඹයෙක්‌ ඒ වගේම නිතර මතයන් වෙනස්‌ කරන විහාරමහාදේවි කියන දොaන කතිරිනා කියන මතයක්‌ නැති නායිකාවක්‌ දකුණේ නිර්මාණය කරන්න බටහිර රටවල් උත්සාහ කරනවා. රට පාවා දෙන මේ බලයට ඉඩ තියන්න එපා.

සුළු අපනයන භෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේÊමහතා –

වසර 2500 ක ඉතිහාසය තුළ පත අට එකට සිඳුවලා ගත් විට අපට කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ රටේ ස්‌වාධීනත්වය, නිදහස, හා එක්‌සත් බවයි. මේ රට කවදාවත් කිසිම ජාතියකට යටත් කර ගන්න බැරි වුණා.

යුද්ධය දිනපු චර්චිල් ඊළඟ මැතිවරණයේදී පරාජය වුණා. නමුත් අපේ ජනාධිපතිතුමා යුද්ධය කරන අතර පැවැති මැතිවරණවලින් මෙන්ම යුද්ධයෙන් පසුව පැවැති මැතිවරණවලින් එක දිගට ජයග්‍රහණය කරනවා. එතුමාට කම්කරු හා ධීවර ඇමැති ධුර ලබා දුන්නේ කාලා වරෙන් කියලා. නමුත් ජනාධිපතිතුමා ඒ හැම අභියෝගයක්‌ ම විජයග්‍රහණයක්‌ බවට පත් කර ගත්තා.

ලංකා ඉතිහාසයේ ශ්‍රී.ල.නි. පක්‍ෂය මෙතරම් බලසම්පන්න වුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ යුගයේදීයි. ඇද වැටුණු සතුරන් පිටරටවල්වලට පලා ගොස්‌ පිටරටවල ඉඳලා ගරිල්ලා සටන් දියත් කරනවා.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ගැන කතා කරන එජාපයට අතීතය අමතක වෙලා. දැන් විවිධ වෙස්‌ මුහුණු බැඳගෙන මේවා ගැන කතා කරනවා. මේ රජය ජනතාවට ණය නැහැ. රට තුළ දැවැන්ත සංවර්ධනයක්‌ වී තියෙනවා. සිදුවෙමින් පවතිනවා. උපාධිධාරීන් 60,000 කට එක විට රැකියා දුන්නා. එජාපය රාජ්‍ය සේවය වසා දමන තත්ත්වයකට කටයුතු කළා.

සංචාරක ව්‍යාපාරය මියගිහින් වැළලිලා වේලිලා තිබුණේ. අද සංචාරක ව්‍යාපාරය දියුණු වෙලා. තේ ආර්ථිකය දියුණු වෙලා. නව යටත්විජිතවාදීන් වක්‍රව අපේ කකුලෙන් අදිනවා. අභූත යුද චෝදනා කරනවා. අපට දඬුවම් දෙන්න හදනවා.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ජනතාව දේශපාලනයට බැස්‌සේ දොඩංගොඩ, රිචඩ් පතිරණ යන ශ්‍රේෂ්ඨ විශිෂ්ට නායකයන් සමඟ. එදා අපට රජයක්‌ තිබුණේ නැහැ. එජාපයේ රාජ්‍ය ත්‍රස්‌තවාදයට, විවිධ හිංසාවන්ට ජනතාවට මුහුණ දෙන්න සිදු වුණා. එජාපයේ භීෂණකාරී දේශපාලනයට එරෙහිව ගාල්ලේ ජනතාව සටන් කළා. අරගල කළා. මේ පළාත් සභාව විශිෂ්ට ලෙස අප ජයග්‍රහණය කරනවා.

මෙම ජන රැළිය අමතා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී මනුෂ නානායක්‌කාර, පත්කළ මන්ත්‍රී ඒ. එච්. එම්. අස්‌වර් යන මහත්වරුද, කථා කළහ. මෙම අවස්‌ථාවට අමාත්‍යවරුන් වන පී. දයාරත්න, වාසුදේව නානායක්‌කාර, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්‌ටිගම, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි, ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරු වන රමේෂ් පතිරණ, මොහාන් පී. ද සිල්වා, හා ගාල්ල දිස්‌ත්‍රික්‌ සන්ධානයේ කණ්‌ඩායම් නායක හිටපු ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු අපේක්‍ෂකයන් ද මෙම ජන රැලියට එක්‌ව සිටියහ.

http://www.divaina.com/2014/03/14/news23.html

චන්ද්‍රිකා බැල්ලගේ කලින් බලු කම් බලන්න අපේ කැණහිල් පිටුවට පිවිසෙන්න

UNP DOG BITES – බලු රනිල් බලු ජෝන්ව හපා කෑ වගයි.

මෙතෙක් එජාපයෙන් ආණ්ඩුවට ආ සියළු දෙනා මෙන් තවත් බල්ලෙක් එයට කුරුමානම් අල්ලමින් සිටින්නෙ අනික් උන් මෙන්ම ආදා පටන් එය ඇතුලෙන් කුණු කර ඉහඳ තැබීමටය. ජෝන් අමරතුංග බල්ලාගෙ කුරුමාණම පුවත්පත් වල පල වූයේ මෙසේයි

ජෝන්ගේ සිහිනය සැබෑ වේද?
නැත්නම් සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂකද

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතාට රජයේ උසස්‌ පදවියක්‌ ලැබීමට ඉඩ ඇතැයි දැනගන්නට ලැබෙන අතර තමන් රජයට එක්‌ නොවන බව ජෝන් අමරතුංග මහතා පවසා ඇතැයිද දැනගන්නට ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පසුගිය සතියේ විදේශ සංචාරයක නිරත වූ ජෝන් අමරතුංග මහතා තමන්ට කථානායක ධුරය හෝ නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය ලබාදෙන ලෙසට ඉල්ලීමක්‌ කර තිබිණි.

ඒ අනුව ඉදිරියේදී කථානායක, නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති, බස්‌නාහිර පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂක යන ධුරයන්ගෙන් එකක්‌ ලබාදීමට ඉඩ ඇති බව ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවසීය.

කථානායක හෝ නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරවලින් එකක්‌ ඔහුට ලබාදීමේදී ආණ්‌ඩුව අභ්‍යන්තරයේ අර්බුදයක්‌ නිර්මාණය වීමට ඉඩ තිබෙන බැවින් මෙවර බස්‌නාහිර පළාත් සභා මැතිවරණයේ සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂක ලෙස නම් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.

කෙසේ වෙතත් ආණ්‌ඩුව මෙතෙක්‌ එම මන්ත්‍රීවරයාට ලබාදෙනු ලබන තනතුර සම්බන්ධව ස්‌ථිර ප්‍රකාශයක්‌ නොකොට ඇති බැවින් හෙතෙම ආණ්‌ඩුවට එක්‌වීමට කල්මරමින් සිටින බව ද වාර්තා වේ.

http://www.divaina.com/2014/01/12/news01.html

 

තවත් අපූරු දෙයක් සිදු විය, සිය දිදුලන අනාගතයේ රස විඳීමට පෙරහුරුවක් වශයෙක් හෙළයේ මහරජු සමඟ බෙත්ලෙහෙමට ගොස් පැමිණි ජෝන් බල්ලා, එහි සතුට වමාරනු ලැබීය. කලින් එජාපයෙන් පැන්න සියල්ල අනුව යමින් විලිලැජ්ජා කිසිවක් නැතිව ඉහත ප්‍රවෘතිය බොරු කියමින් ප්‍රකාශ නිකුත් කරන ලදි.

මේ ගමන වසර 40 ක මිත්‍රත්වයේ ප්‍රතිඵලයක්‌
– ජෝන් අමරතුංග

නෝමන් පලිහවඩන

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මගේ හොඳ මිත්‍රයෙක්‌. අපේ හිතවත්කම් පවත්වන්නේ වසර හතළිහක පමණ කාලයක්‌ තිස්‌සේ යෑයි බෙත්ලෙහෙම් සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවට ඊයේ පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේද පැවැසීය. ජනාධිපතිතුමා මට මෙම සංචාරයට පැමිණෙන ලෙස ඇරියුම් කළා. කිතුනුවෙක්‌ වශයෙන් මම මෙම යෝජනාව ඉතා සතුටින් බාර ගත්තා.

බෙත්ලෙහෙම් වැඳ පුදා ගත්තා. විපක්‍ෂය වෙනුවෙන් මා මෙම ගමනට එක්‌වීම ගැන ජනාධිපතිතුමා විශාල වශයෙන් සතුටු වුණා. එය මටත් ආඩම්බරයක්‌.

මම මෙම ගමනට සහභාගි වුණා කියලා රජයට එන ලෙස මට ඇරයුමක්‌ ලැබුණේ නැහැ. මට රජයට එක්‌වෙන්න කිසිම අදහසකුත් නැහැ.

http://www.divaina.com/2014/01/12/news02.html

රනිල් බල්ලාගේ හැටි සිය ඉවෙන් හොඳින් හඳුනන ජෝන් සුනඛයා ලඟ එන අනතුරක් වලක්වාගැනීමේ අදහසින් තවත් කෙප්ප තොගයක් ඇද බෑවේ කිසිදා සිදුනොවූ සිද්ධි දාමයක් මාධ්‍යට නිකුත් කරමිනි. මේ ඒවායි.


ජනපති සමග ගිය සංචාරය ගැන අසා රනිල් සතුටු වුණා

– ජෝන් අමරතුංග

නෝමන් පලිහවඩන

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග තමා ගිය මැදපෙරදිග සංචාරයේ අත්දැකීම් අසා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ සතුටු වූ බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

තම සංචාරය පිළිබඳව මාධ්‍යයෙන් විශාල ප්‍රචාරයක්‌ දීම පිළිබඳව පක්‍ෂ නායකතුමාට දුන් මොහොතේ ඔහු ඊට සිනාසුණු බවද අමරතුංග මහතා කීවේය.

පෙරේදා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයට ගොස්‌ ඒ මහතා මුණගැසුණු බවද විපක්‍ෂය වෙනුවෙන් මෙම සංචාරයට සහභාගි වීම ඉතා වැදගත් බව රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසූ බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

http://www.divaina.com/2014/01/13/news03.html

කෙසේ හෝ විය යුතු පරිදිම වැඩේ ගැස්සී ගියේය. නායක රනිල් බල්ලා තව තවත් කෝප විය. ජෝන් බල්ලාගේ මස් කුට්ටියක් ගැලවීයන සේ දත් පහර දුන්නේ ඌ විඳිමින් සිටි ආගමික සතුට ගැන පවා තඹයක් නොතකමිනි. දැන් ඉතින් ජෝන් බල්ලාට තමාගේ කලින් ප්‍රකාශ ගැන කියන්න ඇත්තේ මොනවාද? ආණ්ඩුවටම පනිනවා හැර වෙන තෝරා ගැනීමක් ඌට ඇතිද? 

 

 


අතිශය වැදගත් කරුණකදී හැර
ජනපති සමඟ විදෙස්‌ සංචාර මින් පසු එජාප මන්ත්‍රීන්ට බැහැ

අජිත් අලහකෝන් – අකිත පෙරේරා

රාජ්‍ය නායකයකුගේ අවමඟුලක්‌, අතිශය වැදගත් ආගමික කටයුත්තක්‌ හැර ජනාධිපතිවරයා සහභාගි වන කිසිදු විදේශ සංචාරයකට සහභාගි නොවීමට එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්‌ඩායම ඊයේ (21 දා) ඒකමතිකව තීරණය කළේය.

එජාප පාර්ලිමේන්තු කණ්‌ඩායම මෙම තීරණයට එළැඹියේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ මැදපෙරදිග හා පලස්‌තීනයේ කළ සංචාරය සම්බන්ධව මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී මතු වූ අදහසක්‌ සැලකිල්ලට ගෙනය.

එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීම ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවක පැවැත්විණි. ජෝන් අමරතුංග මහතා ජනාධිපතිවරයා සමඟ කළ සංචාරය සම්බන්ධව මාධ්‍ය ප්‍රබල ප්‍රතිචාරයක්‌ දැක්‌වූ බව විපක්‍ෂ නායකවරයා රැස්‌වීම ආරම්භයේදීම ප්‍රකාශ කර ඇත.

ෙ-සුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපත සිදුවූයේ යෑයි නූතන සොයාගැනීම් අනුqව සැලකෙන පලස්‌තීනයේ ග්‍රැම්ජට්‌ දේවස්‌ථානය බලා යන ශ්‍රී ලාංකීය නියෝජිත පිරිසට විපක්‍ෂයේ නියෝජිතයකු සහභාගි කරවන ලෙස විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා අවස්‌ථා කීපයකදීම තමන්ට දැනුම් දුන් බව ද විපක්‍ෂ නායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට එජාප මන්ත්‍රීවරයකු සම්බන්ධ වුවත් නැතත් ප්‍රශ්නයක්‌ ඇතිවන බව තමන් පෙර තියා දැනගත් බව ද විපක්‍ෂ නායකවරයා මෙහිදී කීවේය. එජාප මන්ත්‍රීවරයකු මේ සඳහා සහභාගි නොකරවා ආගමික ප්‍රශ්නයක්‌ ඇති කිරීමට තමාට අවශ්‍ය නොවූ බව ද හෙතෙම කීවේය.

ජෝන් අමරතුංග මහතා ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට සහභාගි වීම පිළිබඳ විපක්‍ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී පෙරේරා, රංජන් රාමනායක, පී. හැරිසන් සහ රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු විරෝධය දක්‌වා අදහස්‌ පළ කළහ.

මෙවැනි කරුණු පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයකට එළඹිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්‌ථාවේදී දැනුම් දුන් විට ආගමික කටයුත්තකට හෝ අවමංගල්‍ය කටයුත්තකට හැර ජනාධිපතිවරයා සමඟ කිසිදු සංචාරයකට එක්‌විය යුතු නැති බවට තීරණයකට පැමිණියේය.

කථානායකවරයාගේ භෝජන සංග්‍රහයට, මැති ඇමැති ක්‍රිකට්‌ තරගවලට සහභාගිවීම ද මෙහිදී එජාප මන්ත්‍රීවරුන්ගේ විරෝධයට ලක්‌වූහ.

http://www.divaina.com/2014/01/22/news06.html

 

එජාප බලු රැලෙන් අයාලෙ පනින බල්ලන් ගොරවා ලං කරගැනීමට දරන උත්සාහයන් මේ අතර මෙසේ සිදුවේ


නායකත්වය පිළිගත්තොත් සහන!

අකිත පෙරේරා

හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්‌තිලක සහ මෛත්‍රී ගුණරත්න යන මහත්වරු එක්‌සත් නායකත්ව මණ්‌ඩලය සහ ජාතික නායකත්වය පිළිගන්නා බවට ලිත සහතිකයක්‌ ලබා දෙන්නේ නම් ඔවුන්ට මෙවර මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කිරීමට අවස්‌ථාව ලබාදීම පිළිබඳව සලකා බැලිය හැකි බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවැසීය.

මේ සම්බන්ධව නායකත්ව මණ්‌ඩලය හා එක්‌සත් භික්‌ෂු පෙරමුණ එම මන්ත්‍රීවරු දෙදෙනා සමඟ විශේෂ සාකච්ඡාවක්‌ ලබන සතියේදී පැවැත්වීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් හිටපු මන්ත්‍රීවරු දෙදෙනාට නාමයෝජනා ලබාදීම සම්බන්ධව අවසන් තීරණය ලබන සතියේදී ලබාදිය හැක්‌කේ ඔවුන් ලබාදෙන ලිත පොරොන්දුව සලකා බැලීමෙන් පසුව බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

http://www.divaina.com/2014/01/19/news06.html

 

අහෝ UNP බලු පොරයක රඟ?

Ata Pirikara – තම්බි විසින් කෙළෙසූ උතුම් සංඝ පූජාව

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 195 වෙනි ප්‍රහාරය මෙන්න.

Attack on Ata-Pirikara-  අට පිරිකර දූෂණය කිරීමේ ඉස්ලාම් ප්‍රහාරය

576699_124683174405097_887923226_n

හෙළයේ මහ රජු විසින් අටපිරිකර වෙනුවෙන් මේ ගත් පියවරට මුරගල අපගේ හෘදයංගම ප්‍රණාමය!

http://www.divaina.com/2013/06/05/news41.html

http://www.divaina.com/2013/06/04/news20.html

http://www.divaina.com/2013/06/03/news10.html 

කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න

හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම

http://www.petitions24.com/chase_away_sl_jihadists 

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.

අපි වහාම ක්‍රියාත්මක වෙමු!

We Must Hail Our King – දඹුල්ලට සිය අවධානය යොමු කල හෙළයේ මහ රජ දිනේවා!

දඹුල්ලේ පුරාවිද්‍යාත්මක අගයන් රැක ගනිමින් සංවර්ධන කටයුතු වේගවත් කරන ලෙස අප හෙළයේ මහ රජු මහින්ද රාජපක්ෂ උතුමා විසින් නිද්‍රාශීලී වගකිව යුත්තන්ට උපදෙස් දෙන ලදි. එම අවස්ථාවේදී රංගිරි දඹුලු විහාරාධිපති අති පූජණීය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් විසින් දඹුල්ලේ දියුණුව විස්තර කරන ලදි.
Details

 

Published on Tuesday, 30 April 2013 12:27
Hits: 59
mahinda 1
A discussion was held at Temple Trees presided by President Mahinda Rajapaksa, Monday evening on theo implementation of Dambulla Sacred Area Development Plan.  At this discussion the President has instructed the relevant officials to expedite development activities in the Dambulla Sacred area while preserving the archaeological values.
The President also emphasised the importance of compensating the residents whose lands have been taken over for such development activities and also providing them with suitable alternate lands. The Chief Incumbent of Rangiri Dambulu Viharaya Venerable Inamaluwe Sumangala Thero who was present at the discussion said that since declaration of the Viharaya as a World Heritage Site, large number of foreign visitors from various countries are visiting  the temple.
Deputy Minister of Buddha Sasana & Religious Affairs M.K.A.D.S.Gunawardena, Deputy Minister Nandimitra Ekanayake, Secretary to the President Lalith Weeratunga, Secretaries of the relevant Ministries, Representatives of the Departments of Archaeology and National Physical Planning were present at the discussion.